Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ජාතික ජන බලවේගය
Search
Browse our exclusive articles!
(VIDEO)බැසිල්ගේ සැලසුම එළියට.බැසිල්ගෙන් රනිල්ට ගැලවීමක් නැති වෙද්දී බැසිල්ගේ මඟ යමින් රනිල් සජිත්ට දැල එලයි!
විශේෂාංග
ASK
-
March 18, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගැලවුම්කරු ලෙස නම් දරා සිටින එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණීමෙන් පසු පසුගිය 14 වැනිදා සිරස නාලිකාවේ විශේෂ දේශපාලන සාකච්ජාවක් පවත්වමින් ඔහුගේ දේශපාලන අභිමතාර්ථ, අපේක්ෂාවන් ගැන සැලකිය යුතු පැහැදිලි කිරීමක් කර තිබුණා.
(VIDEO):මාතර තරුණ වේදිකාවේදී අනුර රාජපක්ෂලා, ප්‍රේමදාසලා කුජීත කරයි! තරුණ හදවත්වලට ආමන්ත්‍රණය කරන හැටි මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
March 18, 2024
රාජපක්ෂ පාලනයේදී මෙන්ම සජිත් ප්‍රේමදාස ද පසුගිය කාලයේදී තරුණ තරුණියන්ට රැකියා ලබා දුන් ආකාරය ඊයේ (17) මාතරදී පැවති ජාතික ජන බලවේගයේ තරුණ රැළිය අමතමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සිහිපත් කළේය.
(VIDEO):තරුණයොත් එක මිටට මාලිමාවට. රැල්ල මාතරින් ඇරඹෙයි!
පුවත්
ASK
-
March 18, 2024
ජාතික ජන බලවේගයේ තරුණ රැළිය ඊයේ (17) මාතරදී පැවති අතර ඊට ප්‍රජාවක් සහභාගී වී සිටිනආකාරය දක්නට ලැබුණා.
හොරකම, වංචාව, නාස්තිය නතර කරන ආණ්ඩුවක් හදන්න ඕනෑ – අනුර
දේශපාලන පුවත්
Rashika Sandamali
-
March 17, 2024
සටහන – රෂිකා හෙන්නායක මාර්තු 17, කොළඹ (LNW): දකුණේ ජනතාවගෙන් පමණක් ආණ්ඩුවක් සාදා වැඩක් නොමැති බවත්, නැගෙනහිර, උතුරේ, කඳුකරයේ ජනතාවගේ සහාය තිබෙන, සමගිය ඇති...
රාජ්‍ය ආයතන මිලදී ගන්න එපා, අපේ ආණ්ඩුවත් එක්ක ගනුදෙනු බේරාගන්න වෙයි – හඳුන් විදෙස් ආයෝජකයින්ට අනතුරු හඟවයි
දේශපාලන පුවත්
RN
-
March 14, 2024
ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඇතුළු රාජ්‍ය ආයතන මිලදී ගැනීමෙන් වළකින ලෙස ඒවාට ලංසු තබන විදෙස් ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටින බවත් එසේ...
1
...
100
101
102
...
144
Page 101 of 144
Popular
පාරේ යන සාමාන්‍ය මනුස්සයෙක්ගේ මුවඟට හිනාවක් ගේන්න වීදි කලාවට හැකිද?
Radhika
-
August 25, 2025
ඩයනා අධිකරණයට එයි!
පුවත්
August 25, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු...
රනිල් වික්‍රමසිංහට ‘දැඩි විවේකයක් අවශ්‍ය යි’: උසාවි යන්න පුළුවන් ද? ඇප ලබා ගත හැකි ද?.
පුවත්
August 25, 2025
0
කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති...
ආන්දෝලනාත්මක යාපනයේ විද්‍යා දැරියගේ ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ගේ අභියාචනා විභාගයට දින දෙයි!
පුවත්
August 25, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති...
අගමැතිනිය ඇතුළු ඇමතිවරු 45ක් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!
දේශපාලන පුවත්
August 25, 2025
0
කොළඹ LNW:අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.