Tag: ගෝල්ෆේස් අරගලය

Browse our exclusive articles!

ත්‍රස්ත පනත යටතේ රඳවාගෙන සිටි අන්තරේ හෂාන් මුල්වරට මාධ්‍යයට කියූ දේ (VIDEO)

පසුගිය අගෝස්තු 18 වැනිදා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණු විරෝධතාවෙන් අනතුරුව කැඳවුම්කරු වසන්ත මුදලිගේ සමඟ අත්අඩංගුවට ගැනුණු කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරික හෂාන් ජීවන්ත නිදහස් වීමෙන් අනතුරුව අද (08) මුල්වරට මාධ්‍ය හමුවකට එක් වුණා.

දමිතා සමඟියෙන් පාර්ලිමේන්තුවට? (VIDEO)

අරගලයේ අරමුණු ඉටුකරන කෙනෙක් හෝ කණ්ඩායමක් සමඟ තමන් හිටගන්නා බව ගෝල්ෆේස් අරගලයේ කැපී පෙනෙන චරිතයක් වූ ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය සඳහන් කළාය.

ගෝල්ෆේස් එකෙන් පස්සෙ…. – මහේෂ් හපුගොඩ

ප්‍රභූන්ට එරෙහිව ග්‍රාමීය නිර්ප්‍රභූ තරුණයින් ගහපු ප්‍රථම නූතන කැරැල්ල 71 ව්‍යවර්ථ කරනවා. පොලිසිය, හමුදාව සහ මාධ්‍ය ඇතුළු සියලු බුර්ෂුවා උපකරණ ඒ වෙලාවේ නිර්ප්‍රභූ තරුණයින්ට...

අරගලකරුවෝ සංදේශත් රැගෙන තානාපති කාර්යාල වෙත!

අරගලකරුවන් මර්දනය කිරීම සදහා පනවා ගෙන තිබෙන රාජ්‍ය ත්‍රස්ත පනත් පිළිබදව සහ මේ වන විට ආණ්ඩුව විසින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම් පිළිබදව මෙරට තානාපති කාර්යාල දැනුවත් කිරීම සහ ඒ පිළිබදව ලිපි භාර දීම අරගලකරුවන් විසින් අද (24) දින සිදු කරන ලදී

නාගමුව සහ ස්ටාලින් ඇතුළු සිව් දෙනෙකුට ඇප!

ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වී සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව,ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්,ජීවන්ත පීරිස් පියතුමා සහ නලින් ගුණවර්ධන වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

Popular

කළු සල්ලි ජාවාරමක් පිළිබඳව රනිල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක් ?

කොළඹ නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු...

සුමන්තිරන්ලාගේ හර්තාලයට බාල්දි පිට බාල්දි!

කොළඹ LNW:උතුරු නැගෙනහිර ප්‍රදේශවල අද (18) පැවැත්වීමට නියමිත හර්තාල්...

Subscribe

spot_imgspot_img