Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ගෝල්ෆේස් අරගලය
Search
Browse our exclusive articles!
ගෝල්ෆේස් අරගලයට පහරදීම පිටුපස අලුත්ම සැකය! (VIDEO)
පුවත්
ASK
-
July 23, 2022
ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් වන බවට දැනුම් තිබියදි ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් අරගලකරුවනට පහර දීම පිටුපස විශාල සැකයක් මතුව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.
සාමකාමී විරෝධතාවට බාධා කළේ නැහැ.සිදුකළේ රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීම – පොලීසියෙන් නිවේදනයක්
පුවත්
ASK
-
July 23, 2022
මහජන සාමය කඩවන ලෙස සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධා වන අයුරින් කටයුතු කරන්නේ නම් එවැනි අවස්ථාවලදී මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිවිට පසුබට නොවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය අවධාරණය කරයි.
අරගලකරුවන් සමග සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවයට එන්න – හිටපු ජනපතිගෙන් ඉල්ලීමක්
පුවත්
ASK
-
July 22, 2022
ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටින මොහොතක මර්දනකාරී ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම රටේ අනාගතයට බලපානු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කිසිදු ජන අභිමතයක් නොමැති ජනාධිපතිගේ පහර දීම ව්‍යවස්ථා විරෝධියි – කාදිනල් හිමි (VIDEO)
පුවත්
ASK
-
July 22, 2022
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයේ වැඩ භාරගෙන පැය 24ක් යාමට පෙර සිවිල් ජනතාව වෙත එල්ල කරන ලද අමානුෂික හා නීතිවිරෝධී පහර දීම සම්පූර්ණයෙන්ම හෙළා දකින බව අගරදගුරු ඇති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වහන්සේ අවධාරණය කළහ.
ගෝඨාභය,මහින්ද එලෙව්වා වගේ රනිල්වත් එලවනවා – අරගලකරුවන් සහතික කරයි (VIDEO)
පුවත්
ASK
-
July 22, 2022
සාමකාමී ගෝල්ෆේස් අරගලයට අද අළුයම ආරක්ෂක අංශ යොදවා මිලේච්ජ ප්‍රහාරයක් එල්ල කර භූමියෙන් පිරිස් ඉවත් කිරීමට කටයුතු යොදා තිබුණි.
1
...
11
12
13
...
17
Page 12 of 17
Popular
2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!
Rashika Sandamali
-
August 18, 2025
මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!
තීරු ලිපි
August 18, 2025
0
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...
ඌවට වෙරළක්..
ක්‍රීඩා
August 18, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...
විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !
කටකතා
August 18, 2025
0
ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...
උතුරේ හර්තාලය අසාර්ථකද?
පුවත්
August 18, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.