Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
මුලතිව්හි ඉන්ධන පිරවුම්හලක් අසල නොසන්සුන්තාවක්. හමුදාවෙන් අහසට වෙඩි (VIDEO)
පුවත්
RN
-
June 19, 2022
මුලතිව්, විශ්වමඩු ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල ඊයේ (18) රාත්‍රියේ නොසන්සුන්තාවක් ඇති වී තිබේ. ඒ, ප්‍රදේශවාසීන් සහ හමුදා නිලධාරීන් පිරිසක් අතර යම් ගැටුම්කාරී තත්වයක් උද්ගත වීමෙනි. සිද්ධිය...
ධම්මික පෙරේරාගෙන් හෙළිදරව් වූ ව්‍යවස්ථාවේ හිඩැස!
දේශපාලන පුවත්
ASK
-
June 18, 2022
බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු හිස් වුණු එම ආසනය වෙනුවෙන් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම යෝජනා වීමත් සමඟ ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා සුදුසකම් සපුරා ඇත්ද? යන ප්‍රශ්නය මතුකරන්නට විය.
ලබන සතියේ පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි!
පුවත්
ASK
-
June 18, 2022
එළඹෙන සඳුදා (20) සිට සිකුරාදා (24) වැ වන සතිය තුළ පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරිම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
ගණන් බැරි උන් රට පාලනය කිරීමේ ප්‍රතිඵලය තමයි මේ විනාශය – ඩඩ්ලි සිරිසේන (VIDEO)
පුවත්
ASK
-
June 18, 2022
ගණිතය නොදන්නා අය රට පාලනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද රට විනාශය කරා ගොස් ඇති බව මහාපරිමාණ සහල් නිෂ්පාදක ඩඩ්ලි සිරිසේන මහතා පැවසුවේය.
ගෝඨා – රනිල් ගෙදර යවන්න සජබෙන් විරෝධතා සතියක්! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
June 18, 2022
සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ජාවක් අද (18) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණ අතර එළඹෙන සතිය විරෝධතා සතියක් ලෙස නම් කිරීමට එහිදී තීරණය වී ඇත.
1
...
91
92
93
...
198
Page 92 of 198
Popular
සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්
ASK
-
November 12, 2025
It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein
කලා
November 12, 2025
0
සටහන – පුලී නොවැම්බර් 12, කොළඹ (LNW): ගිලර්මෝ ඩෙල් ටෝරෝගේ "Frankenstein(ෆ්‍රැන්කන්ස්ටයින්)"...
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?
විදෙස්
November 12, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය...
එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්
පුවත්
November 12, 2025
0
අනුරාධපුර, එප්පාවල, ඇදගල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි...
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අනතුරේද?
ව්‍යාපාරික
November 12, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : 2026 අයවැය මඟින්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.