Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
ගෝඨා – රනිල් ගෙදර යවන්න සජබෙන් විරෝධතා සතියක්! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
June 18, 2022
සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ජාවක් අද (18) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණ අතර එළඹෙන සතිය විරෝධතා සතියක් ලෙස නම් කිරීමට එහිදී තීරණය වී ඇත.
ප්‍රවාහන වෘත්තිකයින්ට ඉන්ධන ලබා දීමේ නව සැලසුමක් – ත්‍රී රෝද රථ සඳහා දිනකට තෙල් ලීටර 8ක් දෙන්නත් එකඟතාවක්
පුවත්
ASK
-
June 18, 2022
මේ වන විට රට තුළ පවතින් ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහන වෘත්තිකයින් මුහුණ දී සිටින දැඩි අසීරු තත්ත්වය හා ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් අද (18) විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ බලශක්ති අමාත්‍යංශයේදී සාකච්ජාවක් පැවැත්විය.
”ලක්ෂ 40 ත් 50 ත් අතර පිරිසක් සෘජුව ආහාර අර්බුදයට” – අගමැතිගෙන් තවත් අනාවැකියක්
පුවත්
ASK
-
June 17, 2022
ආහාර අර්බුදය හමුවේ කිසිවෙකුත් බඩගින්නේ නොතැබීම සිය ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
රටට මේ පලදෙන්නේ කාගේ සාපයද?
දේශපාලන පුවත්
ASK
-
June 17, 2022
තවදුරටත් රටට අවශ්‍ය ඉන්ධන (ඩීසල් සහ පෙට්‍රල්) ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව මඟින් ණයවර ලිපි විවෘත කර ගැනීමට කර තිබෙන උත්සහය ආසාර්ථක වී ඇති බව වාර්තා වෙයි.
”රනිල්,රනිල් ඔයත් ෆේල්.ඩීල් දාලා රටම ෆේල්” – අදානි සමාගමට විදුලි ව්‍යාපෘති දීමට එරෙහිව විරෝධතා (VIDEO)
පුවත්
ASK
-
June 16, 2022
සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නීත්‍යානුකූල නොවන අන්දමින් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට විරෝධය පළකරමින් තරුණයින් හා සිවිල් ක්‍රියාරිකයින් පිරිසක් අද (16) බම්බලපිටිය මංසන්ධියේ උද්ඝෝෂණයක නිරත විය.
1
...
90
91
92
...
196
Page 91 of 196
Popular
කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)
ASK
-
June 18, 2025
කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි
විදෙස්
June 18, 2025
0
සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...
සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී
විශේෂාංග
June 18, 2025
0
නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...
කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !
පුවත්
June 18, 2025
0
අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...
මැර ප්‍රහාරයට ලක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය වෙනුවෙන් නාමල් පෙරට එයි
පුවත්
June 18, 2025
0
කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියකට පහර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.