Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
ගෝඨාභය බය ගෑනුන්ට ද? හිරුණිකා අදත් කොළඹ රත් කරයි (VIDEO)
පුවත්
ASK
-
June 28, 2022
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආසන්නයේ කාගිල්ස් ගොඩනැගිල්ල අසලින් ජනාධිපති මන්දිරය දෙසට යා හැකි ප්‍රධාන මාර්ගය අද (28) පොලීසිය විසින් හදිසියේ මාර්ග බාධක යොදා වසා දැමුවා.
දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් ආරම්භ කරනවා – සජිත්
පුවත්
ASK
-
June 28, 2022
ආණ්ඩුව රට තල්ලුකරගෙන ගොස් ඇත්තේ බරපතල ඛේදවාචකයක් වෙත බවත් මීට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අත්‍යවශ්‍ය සේවා තීරණය කරන්නෙ කවුද ? කොහොමද ?
පුවත්
UN
-
June 28, 2022
අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව ප්‍රවාහන, සෞඛ්‍ය, දුම්රිය, වරාය, ගුවන්තොටුපල, කෘෂිකර්ම යන සේවා සඳහා සහ ත්‍රිවිධ හමුදාව සඳහා පමණක් ඉන්ධන නිකුත් කරනු...
කාංචන තරම් විහිළුවක් තවත් නැහැ! (VIDEO)
පුවත්
ASK
-
June 28, 2022
2020/2021 කොරෝනා හේතුවෙන් මෙරට දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වූ අතර මේ වන විට ආණ්ඩුවේ නොහැකියාව මත ඉන්ධන හිඟය හේතුවෙන් මේ වසරේදීද දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වීමේ තත්ත්වයක් පවතින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේය.
අනුරට තනියෙන් මාස 06න් පුළුවන් නම් අපි ඔක්කොම එකතු වුණොත් 03න් පුළුවන් – විමල් (VIDEO)
පුවත්
ASK
-
June 28, 2022
ජනාධිපතිවරයා හිටියත් නැතත් අගමැතිකම සහ කැබිනට් මණ්ඩලය භාර දෙන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායකට රට ගොඩගැනීමට මාස 06න් හැකි නම් සියලු දෙනා එකතු වුණොත් එය මාස 03න් කළ හැකි හෙයින් සියලුම දෙනා නියෝජනය වන සර්ව පාක්ෂික ආණ්ඩුවක් දැන් හෝ සාදා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
1
...
85
86
87
...
198
Page 86 of 198
Popular
මල් පාරේ හදිසි සාකච්ඡාවෙන් පසු නාමල් කියූ දේ!
Rashika Sandamali
-
November 13, 2025
වතුකම්කරු වැටුප් වැඩි කිරීම ගැන නීත්‍යානුකූලභාවය තහවුරු කරන්න – සමඟිය අල්ලස් කොමිසමටත් ලියයි!
දේශපාලන පුවත්
November 13, 2025
0
කොළඹ LNW:2026 අයවැය මඟින් වතුකම්කරුවන් වෙත වැඩිකරන ලද වැටුපේ...
වෙළද සේවා ඩී කොටසේ තරගාවලියට මංචි සමඟ අලුත් රසක්
ක්‍රීඩා
November 13, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: හය වන වරටත් වෙළද...
මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දීම : නොරොච්චෝලේ පොලිස් OIC ට දිගින් දිගටම චෝදනා. තවත් හඬපට එළියට !
කටකතා
November 13, 2025
0
නොරොච්චෝලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති රවී පදමකුමාර එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය...
ශ්‍රී ලාංකික ව්‍යාපාරික නායකයින්ට කාම්බෝජයේ ව්‍යාපාරික අව්ස්ථා පිරීක්සීමේ අවස්ථාවක්!
ව්‍යාපාරික
November 13, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ශ්‍රී ලාංකික ව්‍යාපාරික...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.