Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
අරගලයට සහය දක්වමින් ඩීසල් තිබෙන සියලු බස් රථ අද ධාවනයට! (VIDEO)
පුවත්
ASK
-
July 9, 2022
ජනතාවගේ අරගලයට සම්පූර්ණ සහය දෙමින් අද (09) දිනයේ ඩීසල් තිබෙන සියලුම බස් රථ ධාවනයට කටයුතු යොදන අතර ඊට බාධා කිරීමට ආණ්ඩුවට අයිතියක් නොමැති බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේය.
ජනාධිපති මන්දිරය ඉදිරිපිට අන්තරය කඳවුරු බඳියි! (VIDEO)
පුවත්
ASK
-
July 8, 2022
ඇඳිරි නීතිය බල්ලට දමා හෙට දිනයේදී කොළඹට පැමිණෙන ලෙස ජනතාවට පවසා සිටින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කරයි.
අන්තරේ පාගමන කොළඹදී කඳුළු ගෑස් ගසා පිළිගනී! (VIDEO)
පුවත්
ASK
-
July 8, 2022
කැළණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් ඇරඹි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර ආණ්ඩු විරෝධී පා ගමනට කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසලදී පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හැරීමට උත්සහ කළේය.
අන්තරේ පාගමන පෑළියගොඩ පසුකරමින් කොළඹට! (VIDEO)
පුවත්
ASK
-
July 8, 2022
කැළණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් ඇරඹි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර ආණ්ඩු විරෝධී පා ගමන මේ වන විට කොළඹටපැමිණ තිබේ.
අන්තරේ පා ගමන කොළඹ දෙසට!
පුවත්
ASK
-
July 8, 2022
ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස් වන ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කරන විරෝධතා පාගමන මේ වන විට කොළඹ නගරය වෙත පැමිණෙමින් තිබේ.
1
...
79
80
81
...
198
Page 80 of 198
Popular
සමාජවාදය ජීවමාන අපේක්ෂාවක් – පෙරටුගාමීන් ඉල්මහ විරුවන් සමරයි!(PHOTOS)
Radhika
-
November 13, 2025
විහාරමහ දේවී එළිමහන් රංග පීඨයේදි පැවැති 36වැනි ඉල්මහ විරු සමරුව!
පුවත්
November 13, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : අද (13) ...
Trendy Thursday: ෆ්‍රැන්කන්ස්ටයින්ගේ ජීවය ලද ජීවියාට පණ පෙවීමට Jacob ගේ වේශ නිරූපණයට පමණක් පැය 10කට වඩා වැඩි කාලයක්?
විශේෂාංග
November 13, 2025
0
සටහන – පුලී නොවැම්බර් 13, කොළඹ (LNW): ගිලර්මෝ ඩෙල් ටොරෝගේ Frankenstein...
“11-11” මිල දී ගැනීම් අනුව චීනයේ භාණ්ඩ බෙදාහැරීමේ පරිමාව වාර්තාගත ලෙස ඉහළට!
විදෙස්
November 13, 2025
0
කොළඹ LNW: "11-11" මිල දී ගැනීම් අනුව චීනයේ භාණ්ඩ...
මාලිමාවට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !
දේශපාලන පුවත්
November 13, 2025
0
ජාතික ජන බලවේගයට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.