Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
විමල්ගේ හෙළුව ඊයේ දැක්කා.රෙදි නැතුවයි පාර්ලිමේන්තුවේ කතා කළේ – හේෂා (VIDEO)
පුවත්
ASK
-
July 28, 2022
විමල් වීරවංශගේ හෙළුව ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වූ අතර ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම යයි කියමින් ගේම් ගසමින් එයිනුත් ගොඩයෑමට කළ උත්සාහය පෙන්නුම් කළ බවයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේ.
ජනාධිපති එක්ක සාකච්ජා කළා කියල ආණ්ඩුවට පන්දම් අල්ලන වුවමනාවක් අපිට නැහැ! (VIDEO)
පුවත්
ASK
-
July 28, 2022
ආණ්ඩුව මුලින් ප්‍රකාශ කළ පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් ඊයේ දිනයේදී හදිසි නීතිය සඳහා සහය නොදීමට ශ්‍රීලනිපය තීරණය කළ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම සම්බන්ධයෙන් තවමත් සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
ඉස්සරහට එන්නේ රනිල්ට අමාරු කාලයක් – අන්තරෙන් අනතුරු ඇඟවීමක්!(VIDEO)
පුවත්
ASK
-
July 27, 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ රාජපක්ෂ ජුන්ටාවේ කතාව ඉතාම නුදුරේදී අවසන් කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කළේය.
ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ විශේෂ රැස්වීම ඇරඹෙයි!
පුවත්
ASK
-
July 26, 2022
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ විශේෂ රැස්වීමක් මේ වන විට මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වෙයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පැවැත්වෙන...
ආණ්ඩුව සමඟ අන්තර් පාලනයකට නොයාමට සමඟියෙන් තීන්දුවක්!
පුවත්
ASK
-
July 26, 2022
ජනතාවගේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් ලබා නොදෙමින් සෘජු හා වක්‍ර ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය මර්ධනකාරී ලෙස මුදාහරිමින් කටයුතු කරන ජන පීඩක ආණ්ඩුව සමග සම්බන්ධ නොවීමට සමගි ජන බලවේගය සහ සමගි ජනබල සංධානයේ මන්ත්‍රි කණ්ඩායම සහ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබේ.
1
...
63
64
65
...
197
Page 64 of 197
Popular
රු. කෝටි 9 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් CID අත්අඩංගුවට!
Rashika Sandamali
-
August 27, 2025
‘Made in Sri Lanka’ වෙළඳ ප්‍රදර්ශනය ළඟදීම!
ව්‍යාපාරික
August 27, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන...
හිටපු පොලිස්පති දේශබන්දුට ඇප!
පුවත්
August 27, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ : සැකපිට රක්ෂිත බන්ධනාගාරගත...
කාසියේ වාසිය සජිත්ට?
විශේෂාංග
August 27, 2025
0
උපාලි කොළඹගේ රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබීමත් සමග මහ ගංවතුරක්...
අපරාජිත කොළඹ දකුණට පරාජයක් – චනුල්ගේ තුන් ඉරියව් දස්කම් වලින් මහනුවරට පහසු ජයක්
ක්‍රීඩා
August 27, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන අවුරුදු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.