Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
මැයි 09 වෙනිදා රනිල් හදිසි නීතියට විරුද්ධ වුණේ පස්ස දොරින් ජනාධිපති වෙන්නද? (VIDEO)
පුවත්
ASK
-
August 4, 2022
මැයි 09 වෙනිදා හදිසි නීතිය යොදාගැනීමට එරෙහි වූ රනිල් වික්‍රමසිංහ මහතා,ඔහු ජනාධිපති වීමෙන් අනතුරුව පැය 24ක් යාමට පෙර හදිසි නීතිය යොදාගෙන අරගලය මර්දනය කිරීමට උත්සහ ගැනීම තුළ කුමන්ත්‍රණයක් පවතින බවට සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.
අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි!
පුවත්
ASK
-
August 4, 2022
ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබීම මෙන්ම කිසිදු දැනුම් දීමක් හෝ සාකච්ජාවක් නොකර බස් ගාස්තු අඩු කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කළ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් විසින් පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ජාවේදී පැවසුවේය.
ඔක්කොම යාළුවෝ! (VIDEO)
පුවත්
ASK
-
August 3, 2022
08 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) 09 වෙනි පාර්ලිමේන්තුවේ තුන්වෙනි සැසි වාරය ආරම්භ විය.
ජනපති රනිල් TNA දිනාගනී! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
August 3, 2022
ආණ්ඩුවට එක් නොවුණද පිටත් සිට සහය දීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසුවේය.
සිරිත් මල්දම කියවන ගමන් අරගලය ගැන හිතුවොත් අරගලය අහිංසකද නැද්ද කියල තේරෙයි! (VIDEO)
පුවත්
ASK
-
August 3, 2022
අරගලය ප්‍රජාතන්ත්‍රවාදී නොවන අතර එය අහිංසකද නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා පවසයි.
1
...
59
60
61
...
198
Page 60 of 198
Popular
Trendy Thursday: ෆ්‍රැන්කන්ස්ටයින්ගේ ජීවය ලද ජීවියාට පණ පෙවීමට Jacob ගේ වේශ නිරූපණයට පමණක් පැය 10කට වඩා වැඩි කාලයක්?
Radhika
-
November 13, 2025
“11-11” මිල දී ගැනීම් අනුව චීනයේ භාණ්ඩ බෙදාහැරීමේ පරිමාව වාර්තාගත ලෙස ඉහළට!
විදෙස්
November 13, 2025
0
කොළඹ LNW: "11-11" මිල දී ගැනීම් අනුව චීනයේ භාණ්ඩ...
මාලිමාවට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !
දේශපාලන පුවත්
November 13, 2025
0
ජාතික ජන බලවේගයට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල...
පාකිස්ථාන ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම
විදෙස්
November 13, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පාකිස්ථාන පාර්ලිමේන්තුව...
වතුකම්කරු වැටුප් වැඩි කිරීම ගැන දිගම්බරන්, රාධක්‍රිෂ්ණන් ආණ්ඩුව ගැන සතුටින්. විරුද්ධ අයට දොස්!
දේශපාලන පුවත්
November 13, 2025
0
කොළඹ LNW: 2026 අයවැය මඟින් වතු කම්කරු ජනතාව වෙත...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.