Tag: ඉන්ධන

Browse our exclusive articles!

බිස්කට් සහ බිත්තර මාෆියාවට එරෙහි වූ අසේල අද තවත් සටනක් අරඹයි! (VIDEO)

මේ වන විට පාන් පිටි මාෆියාවක් ක්‍රියාත්මක අතර ඉදිරි සතියක් ඇතුළත පාන් පිටි මිල අඩු කිරීමට අදාළ සමාගම් කටයුතු කළ යුතු වන අතර එසේ නොවුණහොත් ඊට එරෙහි සටන ආරම්භ කරන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (26) මාධ්‍ය වෙත කරුණු දක්වමින් අවධාරණය කළේය.

ගෝඨාභය සැප්තැම්බර් 03 ලංකාවට!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන සැප්තැම්බර් 03 වැනිදා යළි මෙරටට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද (25) කොළඹදී මාධ්‍ය වෙත පවසා තිබේ.

මීළඟට එන ඩීසල් සහ පෙට්‍රල් නැව් ගැන තොරතුරක් …

ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඉදිරි දින දෙක තුළ මෙරටට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. එමෙන්ම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන්...

මර්දනය කියන්නේ රනිල්ගේ ක්‍රමය නෙවෙයි. රනිල්ව අමාරුවේ දාන්න ආණ්ඩුවම කරන වැඩ වෙන්නත් පුළුවන් – රාජිත (VIDEO)

මේ වන විට රට තුළ ක්‍රියාත්මක මර්දනය වහාම නතර කරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පෞද්ගලිකවම පවසා තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

අරගලකරුවෝ සංදේශත් රැගෙන තානාපති කාර්යාල වෙත!

අරගලකරුවන් මර්දනය කිරීම සදහා පනවා ගෙන තිබෙන රාජ්‍ය ත්‍රස්ත පනත් පිළිබදව සහ මේ වන විට ආණ්ඩුව විසින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම් පිළිබදව මෙරට තානාපති කාර්යාල දැනුවත් කිරීම සහ ඒ පිළිබදව ලිපි භාර දීම අරගලකරුවන් විසින් අද (24) දින සිදු කරන ලදී

Popular

බිංගිරිය සහ පාතහේවා හැට සභා සජබෙට!

කොළඹ LNW:පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට...

ෆැෂන් බග් මෙරට ප්‍රමුඛතම සන්නාම අතරට, LMD වාර්ෂික සන්නාම 2025 හී ඇගයීම් රැසක්

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ශ්‍රී ලාංකිකයන්ගේ ආදර...

දුමින්ද අද අධිකරණයට!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : පසුගිය දා රක්ෂිත...

Subscribe

spot_imgspot_img