Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
නැව් ආවත් බාගන්න විදිහක් නැහැ – ගල් අඟුරු අර්බුදයේ සුල මුල මෙන්න (VIDEO)
පුවත්
ASK
-
February 10, 2023
මේ මාසයේදී පැමිණිය යුතු ගල් අඟුරු නැව් වලින් 3ක් පුත්තලම් ජැටිය වෙත පැමිණ අවසන් වී ඇතත් එම ගල් අඟුරු ගොඩ බෑමේ අර්බුදයක් මතුව ඇති බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පවසයි.
අපේ ඉල්ලීම් මුවාවෙන් විසදාගත්තේ කාගේ ප්‍රශ්නයක් ද කියල දැන් පැහැදිලියි! (VIDEO
පුවත්
ASK
-
February 9, 2023
ආණ්ඩුව විසින් ඊයේ දින ඉදිරිපත් කරන ලද බදු සංශෝධනය පිළිනොගන්නා අතර වෘත්තිකයින්ගේ ඉල්ලීම් මුවාවෙන් විසඳා ගෙන තිබෙන්නේ කාගේ ප්‍රශ්නයක්ද යන්න පැහැදිලි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවසුවේය.
හෙට දවස ගැන වරාය සේවකයින් ගත් තීරණය (VIDEO)
පුවත්
ASK
-
February 7, 2023
සංශෝධිත නව බදු ප්‍රතිපත්තිය පරාජය කිරීම සඳහා වරාය වෘත්තීය සමිති ලෙස හෙට දිනයේ ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හා එක්වෙමින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතා පැවසුවේය.
වසන්ත සියල්ල හෙළි කරයි. ආයුධ පෙන්වන්නත් අරන් ගිහින් පොලිස් ලොක්කන්ට වැඩ වරදියිද?
පුවත්
ASK
-
February 2, 2023
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ගේ ප්‍රධානත්වයෙන් අද (02) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහුට අත්දන්ගුවට පත් වූ සමයේ මුහුණ දීමට සිදු වූ සියල්ල අනාවරණය කළේය.
පෙට්‍රල් මිල වැඩි කෙරේ !
පුවත්
RN
-
February 2, 2023
ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර...
1
...
34
35
36
...
198
Page 35 of 198
Popular
වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)
Rashika Sandamali
-
November 11, 2025
පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?
විශේෂාංග
November 11, 2025
0
නෙදර්ලන්තේ අගමැති මාක් රටට් ෆූටාර් පාගල් හේ වැඩට එන...
ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!
විදෙස්
November 11, 2025
0
කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...
පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!
විදෙස්
November 11, 2025
0
කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...
ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?
කටකතා
November 11, 2025
0
මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.