Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
ගම්මන්පිලගේ වෑයම තෙල් ටැංකි ඉන්දියාවට විකුණන්න! (VIDEO)
පුවත්
ashika brahmana
-
January 1, 2022
බදු ගිවිසුමකින් තොරව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු ඔයිල් සමාගමට භාවිතා කළ නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් තිබියදී උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුව උත්සහ කරන්නේ අනීතික තත්ත්වයට නීත්‍යානුකූලභාවයක් ලබා දීම බව ජනතා විමුක්ති පෙරමුණේ මධයම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඉදිරි දින කිහිපය තුළ ගෑස් සිලින්ඩර 180,000ක් වෙළඳපොලට නිකුත් කරනවා – ලිට්රෝ සමාගම
පුවත්
RN
-
December 31, 2021
ඉදිරි දින කිහිපය තුළ ගෑස් සිලින්ඩර 180,000ක් වෙළඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.
ඇමතිගේ වචනයෙන්ම කියනවා නම් තෙල් සංස්ථාව බංකොලොත් ! – ආනන්ද පාලිත (VIDEO)
පුවත්
RN
-
December 31, 2021
මේ වසරේ ජුනි මාසයේදී ඉදිරි මාස 8ක් සඳහා බොරතෙල් සැපයීමේ කොන්ත්‍රාතුව ලබාදුන් නයිජීරියානු සමාගම තෙල් කඳුළක්වත් මෙරටට සපයා නොමැති බව ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත මහතා පවසයි.
බොරතෙල් තොග අවසන් – සපුගස්කන්ද යළිත් වැසෙයි
පුවත්
ashika brahmana
-
December 30, 2021
සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වසාදැමීමට සිදුව ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ජනවාරි 05 වැනිදා සිට බස් ගාස්තු 17.4% කින් වැඩි වෙයි – අවම ගාස්තුව 17 යි
පුවත්
UN
-
December 29, 2021
නව වසරේ ජනවාරි 05 වැනිදා සිට බස් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. පෞද්ගලික බස් මෙන්ම ලංගම බස් ගාස්තුද සංශෝධනය වීමට නියමිතය.
1
...
194
195
196
...
198
Page 195 of 198
Popular
පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ
Sashikala Madhushani
-
November 9, 2025
නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්
පුවත්
November 9, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : මෙරට ක්‍රියාත්මක නිදහස්...
සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට
ක්‍රීඩා
November 9, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: ඉකුත් වර්ෂයේ සූරතාවය දිනා...
මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල
දේශපාලන පුවත්
November 9, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...
සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!
විශේෂාංග
November 9, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.