Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
අපි නිසා මෙහෙම හරි තෙල් ගෙනාවා, ජනතාව විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනෙ – රෝහිත
පුවත්
RN
-
February 20, 2022
කොතරම් ඩොලර් අර්බුදයක් තිබුණත් මේ ආකාරයෙන් හෝ ඉන්ධන රටට රැගෙනවිත් මේ ආකාරයෙන් හෝ විදුලිය ලබාදීමට වත්මන් රජයට හැකිවී තිබෙන බවත් ජනතාව තත්වය අවබෝධ කරගෙන විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කළයුතු බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
අද හෝ හෙට පෙට්‍රල් රු. 20කින් ඩීසල් රු. 22කින් වැඩිවෙනවා – අශෝක්ගෙන් අනාවැකියක් !
පුවත්
RN
-
February 20, 2022
අද හෝ හෙට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කිනුත් ඩීසල් ලීටරයක මිල රුපියල් 22කිනුත් ඉහළ යනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.
රජය ගැන හෝ නීතිපති දෙපාර්තමේන්තුව ගැන කිසිදු විශ්වාසයක් නැහැ – කාදිනල් හිමි
පුවත්
ASK
-
February 19, 2022
වත්මන් රජය ගැන හෝ නීතිපති දෙපාර්තමේන්තුව ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ පැවසූහ.
අද විදුලි කප්පාදුවක් නෑ, ඒත් බිඳවැටෙන්න පුළුවන් – මහජන උපයෝගීතා කොමිසම
පුවත්
RN
-
February 19, 2022
අද (19) දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
තව කොච්චර කල් මේක ගැටගහගෙන යන්න පුළුවන් වෙයිද කියලා මටවත් විශ්වාසයක් නෑ – ගම්මන්පිල
දේශපාලන පුවත්
RN
-
February 19, 2022
තෙල් සංස්ථාව දිනකට රුපියල් මිලියන 551 බැගින් පාඩු ලබන බැවින් තව කොතරම් කාලයක් මේ ආකාරයෙන් ඉන්ධන වෙළඳාම කරගෙන යෑමට සංස්ථාවට හැකිවේද යන්න පිළිබඳව තමන්ටවත් විශ්වාසයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
1
...
170
171
172
...
198
Page 171 of 198
Popular
එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි
Sashikala Madhushani
-
December 13, 2025
රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ
විදෙස්
December 13, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...
ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.
ක්‍රීඩා
December 13, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...
ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී!
පුවත්
December 13, 2025
0
නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් සෘජු බලපෑමට...
දුබල නැති බව කී දුලබ උදුම්බරා
ක්‍රීඩා
December 13, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: උදුම්බරා පිපෙන්නේ තුසිතයේ බව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.