Tag: ඉන්ධන

Browse our exclusive articles!

පොලීසියට ඉන්ධන හල් ආරක්ෂා කරන්නත් වෙයි – පොලිසපතිගෙන් චක්‍රලේඛයක් !

රටපුරා ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. ඊට අදාලව පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක්ද නිකුත් කර තිබේ.

දින දෙක තුනකින් පෞද්ගලික බස් වලටත් ලංගම ඩිපෝ වලින් ඩීසල්!(VIDEO)

ඉදිරි දින දෙක තුන තුළ පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබා දීම ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ලබා දීමට කටයුතු යොදන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ලංගම ඩිපෝවලින් හරි අපිට ඩීසල් දෙන්න – ගැමුණු විජේරත්න (VIDEO)

මේ වන විට පවතින ඩීසල් හිඟය නිසා පෞද්ගලික බස් රථ ධාවනය සීමා කර තිබෙන අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා හෝ ඩීසල් ලබා දීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.

මම භාර දුන්නේ ප්‍රශ්න නැති ලස්සන රටක් – මෛත්‍රී

තමන් භාර දුන්නේ ප්‍රශ්න නැති ලස්සන හොඳ රටක් බව හිටු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

ගම්මන්පිල ආණ්ඩුවට “හරි මග” පෙන්නන්න එන්නේ රෙදිත් ඇඳගෙනද ? – පතිරණගෙන් දැඩි ප්‍රහාරයක්

ඉන්ධන ප්‍රශ්නය ඔඩු දිවීමට සලස්වා ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත්වීමට ඉඩ හැර, "හරි මග" යනුවෙන් යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැමිණෙන්නේ රෙදිත් ඇඳගෙනදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා ප්‍රශ්න කරයි.

Popular

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...

Subscribe

spot_imgspot_img