Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
විමල්,ගම්මන්පිල ඇමතිකම් වලින් විසිවෙද්දී මෛත්‍රී ශ්‍රීලනිප ආසන සංවිධායකවරු සියලු දෙන කොළඹට කැඳවයි!
පුවත්
ASK
-
March 5, 2022
එය පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සහ සංවර්ධන කටයුතුවල ක්‍රියාදාමයේම කොටසක් වන අතර එය කල්තියා සූදානම් කර ගත් රැස්වීමක් බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ට උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.
නිළධාරීන් ජනපතිත් අන්දනවාද ? නෑ කිව්වට හෙටත් විදුලිය කැපෙයි !
පුවත්
UN
-
March 4, 2022
පසුගියදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී විදුලි බල මණ්ඩල නිළධාරීන් පොරොන්දු වී තිබුණේ මාර්තු 05 වැනිදා වනවිට විදුලි කප්පාදුව සිදු නොකරන බවයි. ඒ අනුව 05 වැනිදා සිට අඛණ්ඩ විදුලි සැපයුමක් පිළිබඳව නිළධාරීන් සහතික වී තිබිණි.
මම යන්නේ හිත සතුටින් – කර්මාන්ත අමාත්‍යාංශයට සමුදුන් විමල් (VIDEO)
පුවත්
ASK
-
March 4, 2022
තමන් අමාත්‍ය ධූරය දැරූ කාල සීමාව තුළ සතුටින් වැඩ කළ හෙයින් ඉදිරියටත් එම සතුට සමඟ ඉදිරියට යන බවයි අමාත්‍යාංශ පරිශ්‍රයෙන් පිටව යන මොහොතේ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.
හැමදේම වැඩි වෙනවා, අපිටත් දැං අමාරුයි – CEB
පුවත්
UN
-
March 4, 2022
විදුලි ගාස්තු ඉහළ දැමීමකින් තොරව ආයතනය පවත්වාගෙන යා නොහැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. මෙරට දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය විදුලි බලාගාර විදුලිබල මණ්ඩලය සතුව තිබුණද ඒ සඳහා අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටින බවයි එම ආයතනය පවසන්නේ.
මැදපෙරදිග රටවල් තුනක් තමන්ට වූ පොරොන්දුව විපක්ෂ නායක සජිත් හෙළිකරයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 4, 2022
සමගි ජන බලවේගය ප්රමුඛ තමන්ට මේ වැටී ඇති රට ගොඩනැගීමට හැකි බවත් එය ඉටු කිරීමේ හැකියාව තමන් සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
1
...
163
164
165
...
197
Page 164 of 197
Popular
CID සහ FCID ට අමතරව PCID නමින් අලුත් ඒකකයක්
RN
-
August 23, 2025
ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !
කටකතා
August 23, 2025
0
කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර
තීරු ලිපි
August 23, 2025
0
ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!
පුවත්
August 23, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...
රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !
කටකතා
August 23, 2025
0
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.