Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
ගෑස් නෞකා සති දෙකක් තිස්සේ මුහුදේ – ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන් අත්හිටුවයි
පුවත්
UN
-
March 16, 2022
රටතුල ගෑස් තොග නොමැතිවීම හේතුවෙන් ගෑස් පිරවීමේ හා බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති බව ගෑස් සමාගම් පවසනවා. මීට දින 06 කට පමණ පෙර ගෑස් මෙට්‍රික් ටොන් 30,000 ගොඩබා ඇති අතර එම ගෑස් තොග දින දෙකක් තුළ බොදාහැර අවසන් කර තිබෙනවා.
බොරතෙල් මිල අධිවේගයෙන් පහළට – රටවල් රැසක ඉන්ධන මිල අඩුවෙයි !
පුවත්
UN
-
March 16, 2022
යුක්රේන - රුසියා යුද අර්බුදය හේතුවෙන් අධිවේගයෙන් ඉහළ ගිය බොරතලේ මිල මේ වනවිට යළිත් එම වේගයෙන්ම පහළ යමින් තිබෙනවා. මේ වනවිට බොරතලේ බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 ටත් අඩු අගයක් දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹින් රටම කැළඹු සමඟියේ විරෝධය!(PHOTOS)
පුවත්
ASK
-
March 15, 2022
ආණ්ඩුවට විරෝධය පළකරමින් අද (15) සමඟි ජන බලවේගය විසින් කොළඹ ගාලු මුවදොර පිටියේදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
මහ බැංකු අධිපතිව ඉවත් කිරීමට සැරසෙන බවට පළවන පුවත සත්‍යක්ද?
දේශපාලන පුවත්
ASK
-
March 15, 2022
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධූරයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවට ඉංග්‍රීසි පුවත් පතක පළව තිබෙන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති බව...
විදුලිය නෑ කන්න නෑ ඉන්ධන නෑ ලංකාව සංචාරයට අවදානම් – සුපිරි යූටියුබ් තරුව ලොවටම කියයි ! (Video)
පුවත්
UN
-
March 15, 2022
දිනපතා පැය 06 - 08 ක විදුලි කප්පාදුවක් සිදුවන බැවින් වායු සමීකරණ නොමැතිව, විදුලිය නොමැතිව සිටීමට සිදුවන බවත්, සංචාරයකයන් සඳහා වන අවන්හල් රැසක් වසාදමා ඇති බැවින් ඇතැම් ප්‍රදේශවල ආහාර පාන සපයා ගැනීම පවා දැඩි ගැටලුවක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
1
...
156
157
158
...
197
Page 157 of 197
Popular
අපගේ පරමාර්ථය සමස්ථ දරු පරපුරටම ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හදන එක : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි
Rashika Sandamali
-
August 25, 2025
විහස්ගෙන් විසල් දස්කමක්
ක්‍රීඩා
August 25, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: මේ දිනවල පැවත්වෙන අවුරුදු 23...
රනිල්ට එරෙහිව නගා ඇති චෝදනාව, නීතිය වැරදි ලෙස අර්ථ නිරූපනය කරමින් දේශපාලනික අරමුණු මත ගොඩනැගූ එකක් : විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්
පුවත්
August 25, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...
යුක්රේන නිදහස් දිනයට ජනපති අනුරගෙන් සුභාශිංසන!
පුවත්
August 25, 2025
0
සටහන – පුලී අගෝස්තු 25, කොළඹ (LNW): යුක්රේන නිදහස් දිනය නිමිත්තෙන්...
වසර 16ක සිරදඬුවම් ලැබු උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන ඇමැතිගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින!
පුවත්
August 25, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: බරපතළ වැඩ සහිත වසර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.