Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
පැහැර ගැනුණු සමාජ ක්‍රියාකාරිකයා වෙනුවෙන් සජිත් මෝදර පොලීසියට යයි – සමඟියෙන් නීතිඥ සහයත් ලැබෙයි!(VIDEO)
පුවත්
ASK
-
April 2, 2022
ඊයේ මධ්‍යම රාත්රියේදී පැහැර ගැනීමකට ලක් වූ සමාජ ක්‍රියාකාරික තිසර අනුරුද්ධ බණ්ඩාර මහතා වෙනුවෙන් නීතිඥ සහය දීමට මෙන්ම එම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට අද (02) පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෝදර පොලිස් ස්ථානය වෙත පැමිණියේය.
අද 06 සිටම රටටම ඇඳිරි නීතිය!
පුවත්
ASK
-
April 2, 2022
අද (02) පස්වරු 06.00 සිට එළඹෙන සඳුදා (04) උදෑසන 06.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.
දැන් අංක එකට තියෙන්නේ රාජපක්ෂවරු පැන්නීම – චමින්ද විජේසිරි (VIDEO)
පුවත්
ASK
-
April 2, 2022
අන්තවාදයෙන්,ජාතිවාදයෙන්,ත්‍රස්තවාදයෙන් පෝෂණය කිරීම රාජපක්ෂවරු විසින් තවමත් සිදුකරමින් සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
අද පස්වරුවේ සිටම ඇඳිරි නීතිය පැනවීමේ සූදානමක්?
පුවත්
ASK
-
April 2, 2022
හෙට (03) දිනයේ දී සාමාන්‍ය ජනතාවගේ සංවිධානය වීම් මත ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවැත්වීම වැලැක්වීම සඳහා අද පස්වරුවේ සිටම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි.
හිරුණිකා ඥානක්කාගේ දේවාලෙත් වටලයි!(VIDEO & PHOTOS)
පුවත්
ASK
-
April 2, 2022
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්රමුඛ සමඟි වනිතා බලකාය විසින් අනුරාධපුර සුප්‍රසිද්ධ ඥානා මෑණියන්ගේ දේවාල භූමිය වටලා තිබෙනවා.
1
...
144
145
146
...
197
Page 145 of 197
Popular
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි
Sashikala Madhushani
-
August 26, 2025
සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර
පුවත්
August 26, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...
මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
පුවත්
August 26, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්යක්ෂ...
හෙල්ලක් නොවන දුන්නක් …
ක්‍රීඩා
August 26, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...
රනිල් හදපු විරෝධය! (PHOTOS)
PHOTO STORY
August 26, 2025
0
කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.