Tag: ඉන්ධන

Browse our exclusive articles!

ඉන්ධන බෙදාහැරීමට යුද හමුදාවේ සහ පොලිස් ආරක්ෂාව ඉල්ලයි!

රඹුක්කන ප්‍රදේශයේදී ඊයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමට සම්බන්ධ ඉන්ධන රැගත් බවුසරය සම්බන්ධයෙන් මතුව තිබෙන විවාදාත්මක කාරණය ගැන අද (20) පාර්ලිමේන්තුවේදී බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අදහස් දක්වා සිටියේය.

”හෙටත් ඉතින් මමම තමයි පිට උඩ නැග යා යුත්තේ.එහෙම තමයි මේ සෙල්ලම හැමදාමත් වී ඇත්තේ” (VIDEO)

ජාතික ජන බලවේගය විසින් බේරුවල සිට ලිප්ටන් වටරවුම දක්වා පැමිණි විරෝධතා පා ගමනේ රැළිය ඊයේ පස්වරුවේ විශාල ජන සහභාගීත්වයකින් ලිප්ටන් වටරවුමේදී පැවති එහිදී සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ද එම රැළිය අමතන ලදී.

රඹුක්කන පොලිස් වෙඩි තැබීමට එරෙහිව ගෝල්ෆේස් හි නිහඬ විරෝධය! (VIDEO)

රඹුක්කන පැවති මහජන විරෝධයට පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමට හා පහර දීමට විරෝධය පළකරමින් ගෝල්ෆේස් විරෝධතා භූමියේදී නිහඬ විරෝධයක නිරත විය.

මාධ්‍ය වලටත් ඇතුල්වීම අවහිර කර කෑගල්ල පොලීසිය ජනතාවට පහර දීලා!

රඹුක්කන විරෝධතාව විසුරුවා හැරීමට යැයි පවසමින් පොලීසිය කළ වෙඩි තැබීමෙන් ප්‍රදේශය තුළ ඉතා කලබලකාරී තත්ත්වයක් මතුව තිබෙන අතර එම ස්ථානයට මාධ්‍යයට හෝ ඇතුල්වීමට අවසර නොදී පොලිසිය විසින් ප්‍රදේශවාසීන්ට පහර දී තිබෙන බව දැක්වෙයි.

සුරේන් රාඝවන් ශ්‍රීලනිප තනතුරුවලින් ඉවතට!

නව අමාත්‍ය මණ්ඩලයේ අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරය භාරගත් සුරේන් රාඝවන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම් තනතුරු වලින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Popular

ජනපති අනුරගේ ජර්මන් සංචාරය ගැන අසත්‍ය ප්‍රකාශයක් කළැයි ගම්මන්පිලට එරෙහිව CID විමර්ශනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ජර්මනියේ සංචාරයේ නිරතව...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Subscribe

spot_imgspot_img