Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
ගිනිබත් වූ නිවාස වෙනුවට මන්ත්‍රීවරුන්ට නිවාස දෙන්න කැබිනට් පත්‍රිකාව ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට!
පුවත්
ASK
-
June 4, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නේවාසික පහසුකම් පිළිබඳ සලක බලා පන්නිපිටිය වියත්පුර නිවාස යෝජනා ක්‍රමයෙන් එම මන්ත්‍රීවරු 50 දෙනෙකුට වසරක කාලයක් සඳහා නිවාස ලබා දීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් සකස් කර තිබේ.
භාරතලව මරන්න ඇරලා බලන් හිටපු ඉහළ පොලිස් නිලධාරියාම තමයි එදා ගෝඨා ගමට මැරයෝ පහර දෙද්දීත් බලන් හිටියේ! (VIDEO)
පුවත්
ASK
-
June 4, 2022
2011දී සිය සැමියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස වෙඩි තබා ඝාතනය කරන තෙක් පසෙකට වී බලාසිටි ඉහළ පොලිස් නිලධාරියා සහ පසුගිය මැයි 09 වැනිදා ගෝඨා ගෝ ගම අරගලකරුවන්ට මැරයන් පහර දෙන විට බලා සිටි ඉහළ පොලිස් නිලධාරියා යන දෙදෙනාම එක් අයෙක් බව සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.
අලුත් අවුරුද්දේ ජනතාව තෙල් පෝලිමේ තබා සිදුකළ ඉන්ධන ජාවාරම හෙළිවෙයි! (VIDEO)
පුවත්
ASK
-
June 4, 2022
විශේෂයෙන් පසුගිය අප්‍රේල් 11 වැනිදා සිට 18 වැනිදා දක්වා වන කාලය තුළ රට තුළ පැවති දැඩි ඉන්ධන හිඟය ව්‍යාජ හිඟයක් බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේය.
තියුණු වාද විවාදවලින් පසු 19 සංශෝධන 21 ලෙස ගෙනෙන්න එකඟ වුණා -ගම්මන්පිල (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
June 4, 2022
21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අගමැතිවරයා සමඟ පක්ෂ නායකයින් අතර පැවති සාකච්ජාවේදී තියුණු වාද විවාද වලින් පසු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවති සංශෝධන 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස ගෙන ඒමට එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.
රට බංකොලොත් කිරීමට එරෙහිව 39 දෙනෙකුට එරෙහිව නඩු!
පුවත්
ASK
-
June 3, 2022
වැරදි ආර්ථික කලමණාකරණයෙන් සහ තම වගකීම් සිතා මතා පැහැර හැරීමෙන් රට බංකොලොත් වීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඊට වගකිව යුතු පුද්ගලයන් 39 දෙනෙකු නම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
1
...
99
100
101
...
198
Page 100 of 198
Popular
රට ආර්ථිකය අර්බුදයේ සිට ස්ථාවරත්වය කරා පරිවර්තනය වෙලා – භාණ්ඩාගාර ලේකම්
Rashika Sandamali
-
November 12, 2025
ඖෂධවල උපරිම මිල ක්‍රියාත්මක දැයි සොයා දිවයින පුරා විමර්ශන!
පුවත්
November 12, 2025
0
කොළඹ LNW: උපරිම සිල්ලර මිල නියම කළ ඖෂධ වර්ග...
ටේප්බෝල්වලින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ සංචාරක කර්මාන්තයෙන් ටේප්බෝල් ප්‍රවර්ධනය
ක්‍රීඩා
November 12, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය...
වී වගාවට තවත් රක්‍ෂනාවරණයක්!
පුවත්
November 12, 2025
0
කොළඹ LNW:බිත්තර වී නිෂ්පාදනය දිරිමත් කිරීම තුළින් ගොවියා වගාව...
ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයට සහ ප්‍රතිචක්‍රීයකරණයට විශේෂ වැඩසටහනක්!
සංවර්ධන පුවත්
November 12, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.