Tag: ආර්ථිකය

Browse our exclusive articles!

බල්ලෙක් නාවන්න අරන්යනවට වඩා අමාරුයි මේ ආණ්ඩුව ජනතාව ඉදිරියට ගෙනයන්න (VIDEO)

ආණ්ඩුව ජනතාව ඉදිරියට ගෙනයාම හරියට බල්ලෙක් නාවන්න රැගෙන යන තරම් දුෂ්කර කාර්යයක් වී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසුවේය.

කොරියාවෙන් කෝටි 43ක ඖෂධ හා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්!

මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය කෝටි 43ක ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් කොරියානු රජයේ හා ජනතාවගේ සහයෝගයෙන් ඊයේ (17) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර තිබුණි.

පඩි ගෙවන්න බැරි ආණ්ඩුවක් ඉස්සරහට යන්නේ කොහොමද? අපි මේ ආණ්ඩුව ගෙදර යවනවා (VIDEO)

නිදහස් දින සැමරුමට රු. මිලියන 200ක් වෙන් කිරීමට සැලසුම් කරද්දී රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුප් ගෙවීම දින කිහිපයක් ප්‍රමාද කිරීමට සිදුවන බවට ගෙන ඇති කැබිනට් තීරණය මැතිවරණය කල් දැමීමට ගත් තවත් කුමන්ත්‍රණයක් විය හැකි බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි.

මහා භාණ්ඩාගාරය හිස් – විධායක නිලධාරීන්ගේ වැටුප ගෙවීමත් ප්‍රමාදයි!

ඉතිහාසයේ ප්‍රථම වරට රජයේ සේවකයින්ගේ මාසික වැටුප නියමිත දිනයට ගෙවීමට නොහැකි වී තිබෙන බවත් මාණ්ඩලික නොවන රජයේ සේවක වැටුප් නියමිත පරිදි ගෙවීමට සැලසුම් කර තිබුනද මාණ්ඩලික නිලධාරීන් ගේ වැටුප් ගෙවීම ප්‍රමාද වන බව ජනමාධ්‍ය හා ප්‍රවාහන මහාමාර්ග සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද (17) ප්‍රකාශ කළේය.

බිත්තර ආනයනයට පෙර දේශීය නිෂ්පාදනයේ ඇත්ත තොරතුරු රටට කියන්න! (VIDEO)

බිත්තර ආනයනය කිරීමට පෙර දේශීය බිත්තර නිෂ්පාදනය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු රටට හෙළිකරන ලෙස වෙළෙඳ අමාත්‍යවරයා ඇතුළු ආයතන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.

Popular

බංගලාදේශයට යන අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ සුක්කානම රෙහාන් පීරිස් ට

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW බංගලාදේශ සංචාරයට නම් කරන...

බංග්ලාදේශයට බලපෑ රික්ටර් මාපකයේ 5.5 ක ප්‍රභල භූ කම්පනයක් හේතුවෙන් පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ ඩකා...

ආණ්ඩුවේ කුඩු ඇල්ලිල්ල සංදර්ශනයක්. මුන් 159ක් හිටියාට නීති හදන්නෙ නෑ. හුඟක් අය දැන් මගේ සිංදු අහන්නෙත් නෑ – සංගීත්

වත්මන් ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය වැටළීම් හුදු සංදර්ශනයක් පමණක් බවත් ඒවායි...

ශ්‍රී ලංකා පිතිකරුවොත් තරග විනිසුරුවෝත් අවසාන තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකාවට තිබුණ ඉඩ අහුරති.

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW නිශාන් මධුශ්ක,නුවනිඳු ප්‍රනාන්දු,සහන් ආරච්චිගේ,දුනිත්...

Subscribe

spot_imgspot_img