Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
කොත්තු,ෆ්‍රයිඩ් රයිස්,බත් 10%කින් මිල ඉහළට! (VIDEO)
පුවත්
ASK
-
February 16, 2023
විදුලි ගාස්තු 66%කින් ඉහළ යාමත් සමඟ ආපනශාලා පවත්වාගෙන යාම වෙනුවෙන් කොත්තු,ෆ්‍රයිඩ් රයිස්,බත් පැකට්ටුවක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට 10%කින් ඉහළ දමන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.
නිදහසේ මැතිවරණ තියන්න නම් කොමිසමට මූල්‍ය ස්වාධීනත්වය දෙන්න – පැෆ්රල් (VIDEO)
පුවත්
ASK
-
February 14, 2023
මුදල් ලබා නොදීම මත ජන්ද පත්‍රිකා මුද්‍රණය නොකිරීම නිසා මැතිවරණය පැවැත්වීමේ බාධවක් මතුව තිබෙන අතර මෙවැනි දෙයක් වාර්තා වන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට වන අතර වෙනත් වාර වලදී ජන්දය පැවැත්වුණේ පසුව ගෙවීමේ පදනම මත බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
නව ස්වෛරී ණය වටමේස සාකච්ඡාවකට IMF එක්වෙයි
පුවත්
ASK
-
February 14, 2023
චීනය, ඉන්දියාව, සෞදි අරාබිය සහ ජී 7 කණ්ඩායමට අයත් රටවල නිලධාරීන් ලබන සිකුරාදා නව ස්වෛරී ණය වටමේස සාකච්ඡාවකට එක්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇති බවත්,එම සාකච්ඡාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනු ඇති බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
ආණ්ඩුව අන්තිම තුරුම්පුවත් ගැහුවා – දැන් දෙවෙනි අරගලය පටන් ගන්න වෙලා (VIDEO)
පුවත්
ASK
-
February 14, 2023
එළඹෙන මාර්තු 09 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ කරුණු සම්බන්ධයෙන් අද මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර සාකච්ජාවක් පැවැත්වුණු අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂ නියෝජිතයින් පැවසුවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිශ්චිත බවක් නොමැති බවයි.
මැතිවරණය කල්දාන්න ගෙනාපු 21 වෙනි කුමන්ත්‍රණය! (VIDEO)
පුවත්
ASK
-
February 13, 2023
එළඹෙන මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල්දැමීම සඳහා යොදා තිබෙන 21 වෙනි උපක්‍රමය පිළිබඳ අද (13) මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා අනාවරණය කළා.
1
...
960
961
962
...
1,205
Page 961 of 1,205
Popular
පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)
RN
-
November 22, 2025
ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි
ක්‍රීඩා
November 22, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය...
හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….
තීරු ලිපි
November 22, 2025
0
මීට අවුරුදු තුනකට කලින් එළියටවත් බහින්න බැරිව හිටපු රාජපක්ෂලා...
සුබ උපන්දිනයක් ‘ජෝ
විදෙස්
November 22, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත්...
බංගලාදේශයට යන අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ සුක්කානම රෙහාන් පීරිස් ට
ක්‍රීඩා
November 22, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW බංගලාදේශ සංචාරයට නම් කරන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.