Tag: ආර්ථිකය

Browse our exclusive articles!

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළා කියල මූල්‍ය ආයතන වැටෙන්නේ නැහැ!

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දේශීය මූල්‍ය ආයතනවල කඩා වැටීමක් සිදුනොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසුවේය.

ආණ්ඩුවේ වෑයමට අපි විරුද්ධයි – ගම්මන්පිල

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ආණ්ඩුවේ වෑයමට විරුද්ධ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ඉරානයෙන් ලබාගන්නා තෙල් වෙනුවට මෙරට තේ නිෂ්පාදනවලින් පියවීමට යයි

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW):  ලබන ජුලි මස සිට ඉරානයෙන් ලබාගන්නා තෙල් වෙනුවට මෙරට තේ නිෂ්පාදනවලින් පියවීම සඳහා 2021 වසරේදී දෙරටේ රජයන් එකඟතාවට එළැඹි...

විරෝධතා නොමැති නම් ” අස්වැසුම ” පළමු වාරිකය ජූලි මාසයේ

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): අද (24) අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ, අස්වැසුම සමාජ සුබසාධන...

ගිලිහුණ සබඳතා යළි ශක්තිමත් වුණා – රාජ්‍ය ඇමති සියඹලාපිටිය

රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ගිලිහි ගියා ජාත්‍යන්තර සබඳතා යළි ගොඩනග ගැනීමට හැකිව තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Popular

පාසල් පැසි පන්දු පැස තවමත් විස විහිඳුවමින් ඇත

නිශ්මං රණසිංහ නොවැම්බර් 24, කොළඹ LNW: පාසල් පැසිපන්දු තරගාවලියේ කාන්තා...

බංගලාදේශ යන 17 න් පහළ කණ්ඩායමේ වැඩි පිරිසක් රාජකීයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 24, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 17...

ශ්‍රී ලංකාව ICAO සමඟ සබඳතා ශක්තිමත් කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW : ඩුබායි ගුවන් ප්‍රදර්ශනය...

CID එක යොදවා මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙලා දකිනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපා‍ර්තමේන්තුව...

Subscribe

spot_imgspot_img