Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
(VIDEO):පාස්කු විමර්ශන තාමත් හරි පාරට වැටිලා නැහැ – මට අවස්ථාව ලැබුණොත් මගේ යුතුකම ඉටුකරනවා
දේශපාලන පුවත්
ASK
-
April 22, 2024
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් ගතව ඇතත් ඊට යුක්තිය ඉටුව නොමැති අතර හාල්මැස්සෝ කොටු වෙද්දී මහ මොළකරුවන් තවමත් නිදැල්ලේ පසුවෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ඩොලරයේ මිල
ව්‍යාපාරික
RN
-
April 22, 2024
අපි ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම දැනට නැවතී තිබෙන තැනට නැවත එමු. මෙහි බැඳුම්කරහිමියන් විසින් ඉදිරිපත් කර තිබෙන සංශෝධිත යෝජනාවක් තිබෙනවා. ශ්‍රී ලංකා රජය එම...
(VIDEO):පාස්කු ප්‍රහාරයට වසර පහයි. මහ මොළකරුවන් තවමත් නිදැල්ලේ. යුක්තිය වෙනුවට තවදුරටත් රැවටීම!
විශේෂාංග
ASK
-
April 21, 2024
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී මේ වන විට වසර පහක් ගතව තිබෙනවා. මිනිස් ජීවිත 269ක් සදාකාලික නිහඬ කරමින් තවත් 500කට පිරිසක් පූර්ණ හෝ අර්ධ අබාධිත තත්ත්වයට පත්කරමින් කළු මතකයන් පමණක් ඉතිරි කරන ලද එම මිලේච්ජ ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුරුන්ද යන්න ගෙවුණු වසර පහ තුළම රටට අනාවරණය වුණේ නැහැ.
එතුමා එදා කීව දේ ගොඩක් අයට තේරුණේ නෑ , හැබැයි අනාගතයේදී තේරෙයි – මනූෂ
දේශපාලන පුවත්
Rashika Sandamali
-
April 21, 2024
සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 21, කොළඹ (LNW):අද (21) මන්නාරමේදී පැවැති අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදාදීමේ අවස්ථාවට සහභාගී වෙමින් රැස්ව සිටි පිරිස ඇමතූ කම්කරු...
භාවිත කරන ලද වාහන ආනයනය ගැන ඉල්ලීමක්!
ව්‍යාපාරික
Rashika Sandamali
-
April 21, 2024
සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 21, කොළඹ (LNW): රථ වාහන ආනයනය සඳහා රජය විසින් අවසර ලබා දෙන්නේ නම් භාවිත කරන ලද වාහන ආනයනය කිරීමටද වැඩි...
1
...
442
443
444
...
1,199
Page 443 of 1,199
Popular
කුණු කානුවකට වටිනාකමක් නොලද තැන කලාවෙන් ලැබෙන වටිනාකම!
Radhika
-
November 11, 2025
“ජනාධිපති මාධ්‍ය සම්මාන -2025″ අද..
පුවත්
November 11, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : “ජනාධිපති මාධ්‍ය සම්මාන...
අඩුම මුදලකට බ්‍රෑන්ඩ් නිව් ඉලෙක්ට්‍රික් කාර් එකක් – BAW E7 නොවැම්බර් 13 සිට කෑගල්ලේදී – පැදලාම වෙනස බලන්න !
ව්‍යාපාරික
November 11, 2025
0
Browns EV සමාගම විසින් මෙරට වෙළඳපොලට හඳුන්වා දෙන අලුත්ම...
සජිත්ගේ ඉන්දීය සංචාරය ගැන අපි කවුරුවත් දන්නේ නෑ. අපි දැක්කෙත් පත්තරෙන් – හර්ෂ
කටකතා
November 11, 2025
0
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳ තමන්...
වැසි තත්වයේ වෙනසක් – අද (11) කාලගුණය
පුවත්
November 11, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 11) දිනයේදී දිවයිනේ බොහෝ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.