Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
රුපියල පා කිරීම ගැන බැසිල් මුල්වරට මාධ්‍යයට කතා කරයි !
දේශපාලන පුවත්
RN
-
March 11, 2022
කොවිඩ් වසංගතය, ඉන්ධන මිල වැඩිවීම, යුක්‍රේන - රුසියා යුද්ධය වැනි ජාත්‍යන්තර මට්ටමේ ප්‍රශ්න එකපිට එක පැමිණෙමින් ඇති නමුත් රටේ ජනතාවට සහන ලබාදීම සඳහා උපරිම උත්සාහ දරණ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
IOC තෙල් මිලත් එක්කම පාන් පිටි මිලත් ඉහළට!
පුවත්
ASK
-
March 11, 2022
සෙරන්ඩිබ් සමාගම අද (11) ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රු. 35කින් වැඩි කර තිබේ.
ඩීසල් සහනාධාරය නැත්නම් 60%කින් බස් ගාස්තු ඉහළට!(VIDEO)
පුවත්
ASK
-
March 11, 2022
ඊයේ රාත්‍රියේදී ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල නැවත වරක් ඉහළ යාමත් සමඟ මේ වන විට ඩීසල් ලීටරයක මිල රු. 93ක් දක්වා ඉහළ ගොස් තිබෙන හෙයින් පෞද්ගලික බස් කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ඉතා ඉක්මණින් ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ඩීසල් සහනාධාරයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේය.
කොරියාවේ මිනිස්සු රට ගොඩගන්න කනකරත් දුන්නා. අපේ මිනිස්සු බැන බැන ඉන්නවා – ඇමති සී.බී
පුවත්
RN
-
March 11, 2022
රජයක් වශයෙන් කුමක් කළත් ඊට හොඳක් කියන ජනතාවක් මේ රටේ නොමැති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසයි.
”ශානිට අත නොතබනු” – සිවිල් සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටට!(VIDEO)
පුවත්
ASK
-
March 10, 2022
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට සහය පළකරමින් අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධයක් සහ පෙත්සමක් අත්සන් කිරීමට කටයුතු යොදා තිබුණි.
1
...
1,132
1,133
1,134
...
1,201
Page 1,133 of 1,201
Popular
මේ අයවැය හාරන්න හාරන්න රත්තරන් මතුවෙන ආකරයක් වගේ – මාලිමා මන්ත්‍රී චමින්ද
RN
-
November 14, 2025
ටයිටැනික් නෞකාවේ කුඩා මගී ඔරලෝසුවක් පවුම් මිලියනයකට මිල නියම කෙරේ
විදෙස්
November 14, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටයිටැනික් නෞකාවේ...
නැඟී එන ආසියානු තරු අතරට කටාර් හී දී එක්වන ශ්‍රී ලංකා තරු
ක්‍රීඩා
November 14, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ඒ කණ්ඩායම...
පකිස්තානයේ බෝම්බ ලංකාවේ ක්‍රිකට්වලට අටවන්න හදන දේශපාලනය
ක්‍රීඩා
November 14, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW: බෝම්බ පිපිරීම නිසා මේ...
එක්සත් රාජධානියේ බිලියනපතියෙකු වන ජෝ ලුවිස්ට ට්‍රම්ප්ගෙන් සමාව
විදෙස්
November 14, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටොටන්හැම් හොට්ස්පර්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.