Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
IMF ප්‍රධානියා මුදල් ඇමති හමුවෙයි – ජනපති සමග හමුව හෙට
පුවත්
UN
-
March 14, 2022
මෙරටට පැමිණ සිටින, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් අධ්‍යක්ෂ චැංග්යොංග් රේ මහතා අද පස්වරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. මෙම හමුව සඳහා මුදල් අමාත්‍යංශය ලේකම් එස්.ආර්. ආටිගල මහතාද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
ඩොලරය අත හැරීමත් සමඟ ප්‍රේෂණ 400%කින් ඉහළට!
පුවත්
ASK
-
March 14, 2022
ගෙවුණු සතිය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් 400%කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග පවසයි.
යළිත් භාණ්ඩ මිල වැඩිවීමක් අතලඟ – IMF උපදෙස් මත වැට් ඒක 15% ක් දක්වා වැඩිවන ලකුණු !
පුවත්
UN
-
March 14, 2022
2019 දෙසැම්බර් මාසයේදී 08% ක් දක්වා අවම කළ එකතු කළ අගය මත බද්ද හෙවත් VAT යළිත් 15 ක් දක්වා ඉහළ දැමීමට සූදානම් වන බවද වාර්තා වේ. එසේ වුවහොත් භාණ්ඩ මිල යළිත් වටයකින් ඉහළ යනු ඇත.
ඇතිතරම් ඉන්ධන තියනව නං ඇයි ජනතාව පෝලිම්වල ? කෝ විදුලිය ? – ආනන්ද පාලිත
පුවත්
UN
-
March 14, 2022
හදිසියේ විශාල ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ දැමීමට හරහා ආණ්ඩුව ඉතා බරපතල ලෙස ගසාගමින් සිටින බවට සමගි ඒ්කාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා චෝදනා කරනවා. මේ වනවිට රටතුළ පවතින්නේ මීට මාස කිහිපයකට පෙර ආනයනය කළ ඉන්ධන තොග බවත්, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩුවීම එම ඉන්ධන තොග සඳහා කිසිසේත්ම බල නොපාන බවත් ඔහු පෙන්වා දෙනවා.
සිමෙන්ති කොට්ටයක මිල එකවර 475 කින් ඉහළ යයි – නව මිල 1850 යි
පුවත්
UN
-
March 13, 2022
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1850 ක් දක්වා ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක බවයි සමාගම් පවසන්නේ.
1
...
1,130
1,131
1,132
...
1,202
Page 1,131 of 1,202
Popular
අපි යන්නේ අරමුණකට. අපිත් එක්ක සෙල්ලම් ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා – ටිල්වින්
ASK
-
November 14, 2025
IMF විසින් 2026 අයවැය සමාලෝචනය කරන බව පවසයි: ඉදිරි සති කිහිපය තුළ ඊළඟ වාරිකය නිකුත් කිරීමට තීරණය කරයි!
සංවර්ධන පුවත්
November 14, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : IMF විසින් 2026...
සජිත් ඔයා කොන්ද කෙළින් තියාගෙන කියන්න වතුකම්කරුවන්ට 200 දෙනවට කැමතියිද? අකමැතියිද?
දේශපාලන පුවත්
November 14, 2025
0
කොළඹ LNW:2026 අයවැය මඟින් වතු කම්කරු ජනතාවගේදෛනික වැටුප් වැඩි...
රජය ගෙනයන වැඩපිළිවෙලට ස්විට්සර්ලන්තයේ පූර්ණ සහයෝගය!
සංවර්ධන පුවත්
November 14, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : ශ්‍රීලංකාවේ ස්විට්සර්ලන්ත තාපතිනි...
මෙවර ලෝකයේ හොඳම මලල ක්‍රීඩා ඡායාරූප තුන
ක්‍රීඩා
November 14, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.