Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
මූල්‍ය සේවා සැපයීම මත VAT බද්ද 15% සිට 18% දක්වා ඉහළට!
පුවත්
ASK
-
March 23, 2022
එකතු කළ අගය මත බදු පනතේ සංශෝධන සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙන අතර ඒ අනුව මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා ඉහළ දැමීමට අනුමැතිය ලැබී ඇත.
අප්‍රේල් වනවිට ඩොලර් ප්රශ්නය අවසන් – බැසිල් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට සහතික වෙයි
පුවත්
UN
-
March 23, 2022
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබෙන්නේ ඉතා ඉක්මනින් ඩොලර් අර්බුදය විසඳෙනු ඇති බවයි. අප්‍රේල් මාසය වනවිට ඩොලර් අර්බුදය විසඳන බවත්, ඒ සම්බන්ධයෙන් තමාට සහතිකයක් ලබාදිය හැකි බවත් ඔහු පවසා තිබෙනවා.
ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ඉල්ලයි
පුවත්
UN
-
March 23, 2022
ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහායි මෙම ණය පහසුකම ඉල්ලා තිබෙන්නේ.
ජනතාව පෝලිමේ සිටියදී රාජ්‍ය ඇමති ගෑස් සිලින්ඩර් 200 ක් රැගෙන ගිහින් – රත්ගම උණුසුම් වෙයි
පුවත්
UN
-
March 23, 2022
ගාල්ල රත්ගම ප්‍රදේශයේ ගෑස් පෝලිමක රැඳී සිටි ජනතාවගේ විරෝධයක් හේතුවෙන් උණුසුම් තත්වයක් ඇතිවිය.
විදේශීය පුරවැසියෝ දෙන්නෙක් ගෙනල්ලා අපිම තමයි මේ විනාශය කරගත්තේ – විජයදාස (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
March 22, 2022
හෙට දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව තමන් දකින ආකාරයට විහිළුවක් වන අතර එයට ගමේ මරණාධාර සමිතියකට තියෙන බලය හෝ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
1
...
1,121
1,122
1,123
...
1,202
Page 1,122 of 1,202
Popular
වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!
Rashika Sandamali
-
November 14, 2025
රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!
විදෙස්
November 14, 2025
0
සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...
24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!
පුවත්
November 14, 2025
0
කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...
2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !
දේශපාලන පුවත්
November 14, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...
නින්දක් නැතිව වැඩ කරන ජපානයේ නව අගමැතිනිය අලුයම 3ටත් සාකච්ජා කැඳවයි
විදෙස්
November 14, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ නව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.