Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
පාදෙණිය සිට පාගමනින් පැමිණි පාසල් ගුරුවරයාත් අද ගෝල්ෆේස් අරගල භූමියට! (PHOTOS)
Uncategorized
ASK
-
April 25, 2022
ගෝල්ෆේස් අරගලයට සහය පළකරමින් මාවතගම ප්‍රදේශයේ ගුරුවරයෙක් කුරුණෑගල පාදෙණියේ සිට සිය බිරිඳ සමඟ දින කිහිපයක් පා ගමනින් කොළඹ බලා පැමිණි අතර ඒ අනුව අද (25)දින එම විරෝධතා පා ගමන සම්පූර්ණ කරමින් ගෝල්ෆේස් අරගල භුමිය වෙත පැමිණුනා.
උල් බැරියර් සහ තර්ජනය කිරීම්වලට එරෙහිව අන්තරය මානව හිමිකම් කොමිසමට! (VIDEO)
පුවත්
ASK
-
April 25, 2022
ආණ්ඩුව විසින් ඊයේ දින ජනතා උද්ඝෝෂණ අහෝසි කිරීමට දැරූ උත්සාහයන්ට එරෙහිව අද (25) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
තියුණු උල් සහිත බැරියර් දැම්මේ උද්ඝෝෂකයින්ට හානි කරන්නේ නෙවෙයි නම් වෙන මොනවටද?
පුවත්
ASK
-
April 25, 2022
ඊයේ දින ගාලු මුවදොර ප්‍රදේශයට ඇතුල් වීම වළක්වමින් මාර්ග වසමින් ඒවාට ඉතා උල් සහිත මාර්ග බාධක ද යෙදුවේ උද්ඝෝෂකයින්ට හානි කිරීමේ අරමුණින් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පෙන්වාදුන්නේය.
නඩු විභාගයක් අවසන් වන තුරු හිටපු මහ බැංකු අධිපතිට විදෙස් ගමන් තහනමක්!
පුවත්
ASK
-
April 25, 2022
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි නඩු විභාගයක් අවසන් වනතුරු විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
අන්තර්වාර පාලනයකට සූදානම් – ජනාධිපති
දේශපාලන පුවත්
ASK
-
April 25, 2022
අන්තර්වාර පාලනයක් වෙනුවෙන් තමන් සූදානම් බවට ජනාධිපතිවරයා විසින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් වෙත ලිඛිතව දැනුම් දී ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.
1
...
1,104
1,105
1,106
...
1,212
Page 1,105 of 1,212
Popular
එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි
Sashikala Madhushani
-
December 13, 2025
රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ
විදෙස්
December 13, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...
ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.
ක්‍රීඩා
December 13, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...
ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී!
පුවත්
December 13, 2025
0
නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් සෘජු බලපෑමට...
දුබල නැති බව කී දුලබ උදුම්බරා
ක්‍රීඩා
December 13, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: උදුම්බරා පිපෙන්නේ තුසිතයේ බව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.