Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
සජිතුත් රනිල්ට අත දෙයි – ආර්ථිකය ගොඩනගන්න ආණ්ඩුවට සහය දෙන්න SJB තීරණය කරයි
පුවත්
ASK
-
May 16, 2022
වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරනු ලබන, රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් එහි තනතුරු ලබා නොගෙන, පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් සමගි ජනබලවේගයේ පූර්ණ සහය ලබා දීමට එහි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (16) ඒකමතිකව තීන්දු කර තිබෙන බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඇඳිරි නීතිය යළිත්!
පුවත්
ASK
-
May 16, 2022
අද රාත්‍රී 08.00 සිට හෙට උදෑසන 05.00 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
රට ගොඩගැනීම සඳහා නව ආණ්ඩුව ගන්නා සෑම තීන්දුවකටම උපරිම සහය දෙනවා – පොහොට්ටු ලේකම් (VIDEO)
පුවත්
ASK
-
May 14, 2022
රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා නව ආණ්ඩුව ගන්නා සෑම තීන්දුවකටම උපරිම සහය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේය.
ආණ්ඩුව පෙරළන්න අපි උත්සහ කරන්නේ නැහැ.හැබැයි රනිල් ගැනත් අපට විශ්වාසයක් නැහැ – ගම්මන්පිල (VIDEO)
පුවත්
ASK
-
May 14, 2022
රටක් පවත්වාගෙන යාමට ආණ්ඩුවක් තිබිය යුතු හෙයින් ආණ්ඩුව පෙරළීමට උත්සහ නොකරන නමුත් රනිල් වික්‍රමසිංහ ගැනද විශ්වාසයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ගෑස් නොමැතිකමෙන් හයිලෙවල් පාරේ නාවින්න හන්දියෙන් සහ කොළඹ බේස්ලයින් පාර වැසෙයි!
පුවත්
ASK
-
May 14, 2022
ගෑස් ඉල්ලා ජනතාව සිදුකරන විරෝධතා හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දියෙන් සහ කොළඹ නගරයට පිවිසෙන බේස්ලයින් පාර ගමනාගමනයට අවහිර වී තිබේ.
1
...
1,080
1,081
1,082
...
1,203
Page 1,081 of 1,203
Popular
නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.
Nishman Ranasinghe
-
November 17, 2025
21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!
දේශපාලන පුවත්
November 17, 2025
0
කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...
වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!
විශේෂාංග
November 17, 2025
0
සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): උතුරු අයර්ලන්තයේ වීදි...
මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!
විශේෂාංග
November 17, 2025
0
ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...
ත්‍රිකුණාමලේ බුදු පිළිමය පොලිස් ආරක්ෂාව යටතේ නැවත වැඩම කරවීමට මහා සංඝරත්නයට බාරදුන්නා – පොලීසියෙන් නිවේදනයක්
පුවත්
November 17, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ වෙරළ තීරයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.