Tag: ආර්ථිකය

Browse our exclusive articles!

ආපන ශාලා ආහාර මිල 10%කින් ඉහළට!(VIDEO)

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ආපන ශාලා තුළ ආහාරවල මිල ගණන් 10%කින් ඉහළ දැමීමට සිදුව තිබෙන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

කොන්දේසිවලට එකඟ නම් චම්පිකත් වැට පනින්න සූදානම්! (VIDEO)

සිය පාර්ශවය විසින් ඉදිරිපත් කර තිබෙන පරිදි විධිමත් සර්වපාක්ෂික, අන්තර්කාලීන ආණ්ඩුවක් තුළ වගකීම් දැරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

09 වෙනිදා සිදුවීම්වලට අත්අඩංගුවේ ඉන්න අය බහුතරයක් අපේ අය නෙවෙයි.පොලීසියම තහවුරු කළා! (VIDEO)

පසුගිය 09 වැනිදා රට තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමවලට අදාළව අත්අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයින් අතරින් බහුතරය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් නොවන බව ද (23) පොලිස්පතිවරයා හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිප දෙනෙක් සමඟ පැවති සාකච්ජාවේදී තහවුරු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.

වැල්ලම්පිටියේ ගෑස් ජාවාරමක් පොලිස් දැලට හසු වෙයි!

කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු. 9260කට අලෙවි කළ තැනැත්තෙකු කොළොන්නාව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

HND සිසුන්ටත් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර! (VIDEO)

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹදි අද (21) පවත්වන ලද විරෝධතාවයට පොලීසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Popular

මෙහෙමත් රැලි ….

මත්ද්‍රව්‍ය වසංගතය යනු රැකියා වියුක්තිය, නාගරික පැල්පත් වැඩිවීම, නූගත්කම...

තැපෑලට වෙනසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18) දින...

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

Subscribe

spot_imgspot_img