Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
බැංකු කඩා වැටෙන්නද යන්නේ?
පුවත්
ashika brahmana
-
March 25, 2022
මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් "බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදු කර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන අතර, බැංකු පද්ධතිය ස්ථාවර බවටත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදු වෙමින් පවතින බවටත්, මහජනතාව සහ සියලු පාර්ශ්වයන් වෙත මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහවුරු කරන බව" දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකාව අර්බුදයක ගිලෙමින් තිබෙනවා – ජාත්‍යන්තර අනතුරු ඇඟවීමක්
පුවත්
ashika brahmana
-
March 25, 2022
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල ජනවාරි 01 වෙනිදා සිට මේ දක්වා 26% කින් පමණ අවප්‍රමාණය වී ඇති බව ලොව ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් පෙන්වාදෙයි.
විදුලි කප්පාදුව පැය 10 ක් දක්වා දීර්ඝ වන ලකුණු !
පුවත්
UN
-
March 25, 2022
අලුත් අවුරුදු උත්සවය සමය වනවිට දෛනික විදුලි කප්පාදුව පැය 10 ඉක්මවා යනු ඇති බවට විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
හොරෙන්ම දුම්රිය ගාස්තු වැඩි කරලා – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් චෝදනා
පුවත්
UN
-
March 24, 2022
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. ඉතිහාසයේ පළමුවරට කිසිදු පෙර දැනුම්දීමකින් තොරව ගාස්තු වැඩි කිරීමට කටයුතු කර ඇති බවටයි එම සංගමය චෝදනා කරන්නේ.
අයවැය වෙනස් කරන්න කලින් පෝලිම් යුගය නැති කරලා ඉන්න – සජබ
පුවත්
UN
-
March 24, 2022
මෙම වසරට අදාලව සම්මත කරගත් අයවැය ලේඛනය සංශෝධනය කර නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට තමා සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඒ, ඊයේ පැවති සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවෙමිනි.
1
...
1,056
1,057
1,058
...
1,139
Page 1,057 of 1,139
Popular
නැවත ඉරානයට බෝම්බ හෙලීමට දෙවරක් නොසිතන බව ට්‍රම්ප් කියයි
Sashikala Madhushani
-
June 28, 2025
නොකියනු මැන හැකර කතා !
විශේෂාංග
June 28, 2025
0
උපාලි කොළඹගේ කොළඹ LNW:කට හැකරකම මෝඩයන්ට මිස විදග්ධ හෝ පරිණත...
ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!
විදෙස්
June 28, 2025
0
රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...
ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!
සංවර්ධන පුවත්
June 28, 2025
0
කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...
ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි
විදෙස්
June 28, 2025
0
සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.