Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
අනුරට තනියෙන් මාස 06න් පුළුවන් නම් අපි ඔක්කොම එකතු වුණොත් 03න් පුළුවන් – විමල් (VIDEO)
පුවත්
ASK
-
June 28, 2022
ජනාධිපතිවරයා හිටියත් නැතත් අගමැතිකම සහ කැබිනට් මණ්ඩලය භාර දෙන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායකට රට ගොඩගැනීමට මාස 06න් හැකි නම් සියලු දෙනා එකතු වුණොත් එය මාස 03න් කළ හැකි හෙයින් සියලුම දෙනා නියෝජනය වන සර්ව පාක්ෂික ආණ්ඩුවක් දැන් හෝ සාදා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ෆිච් රේටිංස් ලංකා බැංකුවේ ශ්‍රේණිගත කිරීම් ‘Restricted Default’ දක්වා පහත හෙළයි !
ව්‍යාපාරික
RN
-
June 28, 2022
ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංස් ආයතනය ලංකා බැංකුවේ විදේශ විනිමය ශ්‍රේණිගත කිරීම් CC සිට ‘Restricted Default’ හෙවත් RD දක්වා...
ඩීසල් පිරිවැය අය නොකර බැහැ.10%කින් ඉහළ යන බහාලුම් ගාස්තු (VIDEO)
පුවත්
ASK
-
June 27, 2022
ඉහළ ගොස් තිබෙන ඉන්ධන මිල හමුවේ ඩීසල් සඳහා වන පිරිවැය අය කර නොගෙන සිය සේවාව පවත්වාගෙන යා නොහැකි බව සමස්ත ලංකා ඒකාබද්ධ බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසුවේය.
කොවිඩ්වලට වඩා මිනිස්සු අන්ත අසරණ වෙලා.සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්න ක්‍රමයක් හදන්න – GMOA(VIDEO)
පුවත්
ASK
-
June 27, 2022
මේ වන විට කොවිඩ් වලට වඩා අන්ත අසරණ තත්ත්වයකට රටේ ජනතාව පත්ව සිටින අතර එවැනි තත්ත්වයකට අපේ රට පත් විය යුතු නැති බවත් වහං සෞඛ්‍ය සේවය පවත්වාගෙන යා හැකි වැඩපිළිවෙලක් දේශපාලන අධිකාරිය විසින් සකස් කළ යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේය.
ඇමති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ධම්මික පෙරේරා මාධ්‍යයට කරන ලද විශේෂ ප්‍රකාශය!(VIDEO)
දේශපාලන පුවත්
ASK
-
June 24, 2022
වර්තමානයේ රට පවතින තත්ත්වය හමුවේ වුවද ආයෝජන ගෙන ආ හැකි අතර රැකී රක්ෂා නිර්මාණය කිරීම විශාල අභියෝගයක් නොවනු ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධම්මික පෙරේරා මහතා පැවසුවේය.
1
...
1,055
1,056
1,057
...
1,204
Page 1,056 of 1,204
Popular
රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!
Rashika Sandamali
-
November 19, 2025
චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!
විදෙස්
November 19, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...
28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!
පුවත්
November 19, 2025
0
කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...
සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!
ව්‍යාපාරික
November 19, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...
ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්
ක්‍රීඩා
November 19, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.