Tag: ආර්ථිකය

Browse our exclusive articles!

මාර්තු 22 පැමිණි ඩීසල් නැව තවමත් මුහුදේ – නැවට ගෙවන්න ඩොලර් නෑ !

පසුගිය මාර්තු 22 වැනිදා කොළඹ වරාය වෙත පැමිණි ඩීසල් නෞකාවක් තවමත් නැංගුරම් ලාගෙන සිටින බවයි වාර්තා වන්නේ. මෙම නෞකාවේ ඉන්ධන ගෙඩාබෑම ආරම්භ කිරීමට නොහැකි වී තිබෙන්නේ ඉන්ධන සඳහා ගෙවිය යුතු ඩොලර් සොයාගත නොහැකි වීම නිසාය.

03වැනිදාට රට පුරා ඇඳිරි නීතිය වැටෙයිද?

එළඹෙන 03 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත විරෝධතා සමඟ යම් නොසන්සුන්තාවක් මතු වීමේ අවදානමක් පවතින හෙයින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තා විය.

අතිවිශාල නීතිඥ සහයක් මැද අත්අඩංගුවටපත් මිරිහාන උද්ඝෝෂකයින් නිදහස්!

ඊයේ (31) රාත්‍රියේ ජනාධිපති රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ ඒ අවට පැවති උද්ඝෝෂණය අතරතුර අත්අඩංගුවට ගැනුණු 45 දෙනා නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ආහාර උද්ධමනය 30% ඉක්මවා යයි

මාර්තු මාසය අවසන් වනවිට මෙරට ආහාර උද්ධමනය 30.2% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය පසුගිය පෙබරවාරි මාසයේදී සටහන් වූයේ 25.7% ක් ලෙසයි. ඒ අනුව මාසයක් තුළදී 4.5 ක ප්‍රතිශතයකින් උද්ධමනය ඉහළ ගොස් තිබේ.

මිරිහාන උද්ඝෝෂණයේදී අත්අඩංගුවට පත්වූවන්ට ජනතා නීතිඥයින්ගේ සහය!

ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා මිරිහාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට පත්ව සිටින 45 දෙනා වෙනුවෙන් නීතිඥ සහය ලබා දීමට ජනතා නීතිඥයෝ සංවිධානය තීරණය කර තිබේ.

Popular

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග...

Subscribe

spot_imgspot_img