Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
අගමැතිගේ රනිල්ගේ පෞද්ගලික නිවසට ගිනි තබයි!(VIDEO)
පුවත්
ASK
-
July 9, 2022
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තබා තිබෙනවා.
බැස යන්න කියද්දීත් අගමැති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
පුවත්
ASK
-
July 9, 2022
පක්ෂ නායක රැස්වීමේදී තමන් විසින් ජනාධිපතිවරයට යෝජනා කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.
රට බරපතල තැනකට නොයවා ජනාධිපති සහ අගමැති ඉවත්වන්න – මෛත්‍රී (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
රට ඉතාම බරපතල තත්ත්වයකට ඇද නොදමා ජන මතයට අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහාම ඉල්ලා අස් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
අගමැති ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනීද?
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
රට තුළ මතුව තිබෙන තත්ත්වය මත ජනාධිපතිවරයා සමඟ අගමැතිවරයාද ඉල්ලා අස් විය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී දැඩිව අවධාරණය කර ඇති අතර ඊට අගමැතිවරයා යම් සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇති නමුත් එය නිශ්චිත ප්‍රකාශ කර නොමැති බවයි වාර්තා වන්නේ.
ඉල්ලා අස්වෙන්න අගමැතිත් කැමැත්ත පළකරයි!
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබේ.
1
...
1,046
1,047
1,048
...
1,204
Page 1,047 of 1,204
Popular
මාලිමාවට සහය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂ තහනමක්!
ASK
-
November 20, 2025
ඩොනල්ඩ් ට්‍රම්ප් එප්ස්ටයින් ලිපිගොනු නිදහස් කිරීමේ පනතට අත්සන් තබයි
විදෙස්
November 20, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අපකීර්තියට පත්...
සමාව දෙන සමාජයක් බිහිකරමු ….
තීරු ලිපි
November 20, 2025
0
"සමාව දෙන්නෙ නෑ" කියන්නෙම පලිගැනීම සහිත චෛතසිකයක්. ඒක අශිෂ්ඨත්වයේ...
පාසල් පැසිපන්දුව අධ්‍යාපන අමාත්‍ය ධූරයට හෝ අධ්‍යාපන අමාත්‍යංශයට අදාල නැති ක්‍රීඩාවක් ද
ක්‍රීඩා
November 20, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW: පාසල් පැසි පන්දු ක්‍රීඩාවේ...
බංගලාදේශය පරදා ශ්‍රී ලංකාව අවසාන පූර්ව වටයට
ක්‍රීඩා
November 20, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW: ආසියානු නැගී එන ක්‍රිකට්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.