Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ළමයින්ව පාසල් ගේන්න ඕනේ නම් අපිට ඩීසල් දෙන්න! (VIDEO)
පුවත්
ASK
-
July 24, 2022
හෙට දින සිට යළි පාසල් විවෘත කිරීම සිදු වන නමුත් දරුවන් සහ දෙමව්පියන් ඇතුළු පිරිස් ප්‍රවාහනය කිරීම සාමාන්‍ය පරිදි සිදුකිරීමට තරම් ප්‍රමාණවත් ඩීසල් තොග නොලැබීම නිසා යම් යම් දුෂ්කරතා මතු විය හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
ගෝල්ෆේස් අරගලයට පහරදීම පිටුපස අලුත්ම සැකය! (VIDEO)
පුවත්
ASK
-
July 23, 2022
ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් වන බවට දැනුම් තිබියදි ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් අරගලකරුවනට පහර දීම පිටුපස විශාල සැකයක් මතුව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.
සඳුදාට පාර්ලිමේන්තුව කැඳවන්න – සජබෙන් ඉල්ලීමක්
පුවත්
ASK
-
July 23, 2022
එළඹෙන සඳුදා (25) දින පාර්ලිමේන්තුව කැඳවන ලෙස සමඟි ජන බලවේගය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
දුම්රිය ගාස්තු අද සිට ඉහළට!
පුවත්
ASK
-
July 23, 2022
අද (23) සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.
සාමකාමී විරෝධතාවට බාධා කළේ නැහැ.සිදුකළේ රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීම – පොලීසියෙන් නිවේදනයක්
පුවත්
ASK
-
July 23, 2022
මහජන සාමය කඩවන ලෙස සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධා වන අයුරින් කටයුතු කරන්නේ නම් එවැනි අවස්ථාවලදී මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිවිට පසුබට නොවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය අවධාරණය කරයි.
1
...
1,038
1,039
1,040
...
1,204
Page 1,039 of 1,204
Popular
ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්!
Rashika Sandamali
-
November 20, 2025
පළමු කාබන්-සෘණ ජාතියට නායකත්වය දීම පිළිබඳව කතා කරන භූතාන අගමැති! ‘අපේ ජනතාවගේ යහපැවැත්ම අපගේ න්‍යාය පත්‍රයේ කේන්ද්‍රස්ථානයයි’
විදෙස්
November 20, 2025
0
සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): දේශගුණික අර්බුදයට වඩාත්ම වගකිව...
Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!
විදෙස්
November 20, 2025
0
සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...
මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති
දේශපාලන පුවත්
November 20, 2025
0
මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...
මාලිමාව කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !
පුවත්
November 20, 2025
0
ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.