Tag: ආර්ථිකය

Browse our exclusive articles!

පාසල් ළමුන් ප්‍රවාහනයට තිබුණු ඉන්ධන බාධාව ඉවතට?

පවතින ඉන්ධන අර්බුදය හමුවේ පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේදී මතුව තිබුණු ගැටළුකාරී තත්ත්වයට විසඳුම් දීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මැදිහත් වූ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය අද (25) මාධ්‍ය වෙත පැවසුවේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවේ ආරම්භය ලෙස තමයි ජනාධිපති ලෙස රනිලුත් අගමැති ලෙස දිනේෂුත් පත් කළේ!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා පත්වමින් තිබෙන අතර එය ජනාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් සිදුවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

සංශෝධිත අයවැය ලබන මාසයේදී

ලබන මාසයේදී සංශෝධිත අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා...

ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්න විපක්ෂයෙන් ජාතික සභාවක්!

ජනතාව මුහුණ දෙන ගැටඑවලට විසඳුම් යෝජනා ඉදිරිපත් කෙරෙන ජාතික සභාවක් පිහිටුවීමට විපක්ෂය කටයුතු කර තිබේ.

කොවිඩ් 19 සිව් වෙනි මාත්‍රාව ගැන WHO නවතම නිර්දේශය මෙන්න! (VIDEO)

යළිත් වරක් කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් බිය නොවී සිව්වෙනි මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

Popular

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මාලිමාව කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල...

Subscribe

spot_imgspot_img