Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
වැඩවර්ජනයට සහය දක්වමින් විශ්ව විද්‍යාල සේවකයිනුත් උද්ඝෝෂණයේ! (VIDEO)
පුවත්
ASK
-
April 28, 2022
අද (28) දින රාජ්‍ය,අර්ධ රාජ්‍ය,පෞද්ගලික සහ වතු ඇතුළු ක්ෂේත්‍ර විසින් ගෙන යන සංකේත වැඩවර්ජනයට සහය දවමින් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුව විසින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත විය.
ජනතා සහයත් ලැබුණු ඉතිහාසයේ නොවූ විරූ වර්ජනයක්!(VIDEO)
පුවත්
ASK
-
April 28, 2022
මෙම වැඩ වර්ජනය ජනතාව වෙනුවෙන් සිදුකරන දෙයක් හෙයින් ඉහළ සිට පහළට සියලුම දෙනා එකතු වී සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේය.
තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 27ක 26000ක් සේවකයින් වර්ජනයේ! (VIDEO)
පුවත්
ASK
-
April 28, 2022
අද දින ක්‍රියාත්මක සංකේත වැඩවර්ජනයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 27ක 26000කට වැඩි සේවකයින් වර්ජනයේ නිරත වන බව තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය සහ අගමැති මහින්ද එක්ක අන්තර්කාලීන ආණ්ඩු නැහැ – SJB
පුවත්
ASK
-
April 28, 2022
වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ තවදුරටත් අන්තර් කාලීන ආණ්ඩුවක් සෑදීමට කිසිසේත්ම සූදානමක් නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
ගෑස් මිල ඉහළ යාමත් සමඟ ආපන ශාලා ආහාර මිල ඉහළට – ඉහළ යන මිල තීරණය ආපන ශාලා හිමියන් අතට (VIDEO)
පුවත්
ashika brahmana
-
April 27, 2022
ගෑස් මිල ඉහළ යාමත් සමඟ යළි ආපන ශාලාවල ආහාර මිල ඉහළ දැමීමට සිදුවන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.
1
...
1,032
1,033
1,034
...
1,142
Page 1,033 of 1,142
Popular
ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි
Sashikala Madhushani
-
July 4, 2025
ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව
පුවත්
July 4, 2025
0
▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...
කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!
දේශපාලන පුවත්
July 4, 2025
0
කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...
ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!
විදෙස්
July 4, 2025
0
කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...
බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!
පුවත්
July 4, 2025
0
රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.