Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ගෝඨාභය ඉන්නේ තාවකාලික පදනමින්.ස්ථිර රැකවරණයක් සොයා ගනීවි – තායි අගමැති
පුවත්
ASK
-
August 11, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ රැඳී සිටිනුයේ තාවකාලික පදනමින් බවත් වෙනත් රටක ස්ථිර රැකවරණය අපේක්ෂා කරනු ඇති බවත් එරට අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඔචා මහතා ප්‍රකාශ කර තිබේ.
ගෝල්ෆේස් එකෙන් අයින් වුණා කියල සතුටු වෙන්න එපා. අපිට හිතුණොත් නැවත එනවා! (VIDEO)
පුවත්
ASK
-
August 10, 2022
අරගලකරුවන් ගෝල්ෆේස් භූමියෙන් ඉවත් වීම ගැන ආණ්ඩුව සතුටු නොවිය යුතු වන අතර අවශ්‍ය නම් ඕනෑම ගොඩනැගිල්ලක් අත්පත්කරගැනීම වෙනුවෙන් නැවත පැමිණිය හැකි බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කළේය.
මහින්දට සහ බැසිල්ට තවදුරටත් විදෙස් ගමන් තහනම්!
පුවත්
ASK
-
August 10, 2022
හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
පොහොට්ටුව එක්ක හිටගත්ත අයගෙන් අහනවා දැන් ජනතාවට සැනසීම දෙන්න පුලුවන්ද? (VIDEO)
පුවත්
ASK
-
August 10, 2022
පාර්ලිමේන්තුවට කරගත නොහැකි වූ දේ අරගලයෙන් විජයග්‍රාහී ලෙස සිදුකරගත් නමුත් පාර්ලිමේන්තුවට අවශ්‍ය ආකාරයට ඔවුන්ට ආරක්ෂා වීමට සුදුසු කෙනෙක් ජනාධිපතිවරයා ලෙස පත්කර ගත් බව ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පැවසුවාය.
රනිල්ට අපි බලය දුන්නේ ඇමරිකාවේ සහය ගන්න – එස්. බී (VIDEO)
පුවත්
ASK
-
August 9, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන අවසානයේ හිට ගන්නේ ඇමරිකාව පැත්තේ වන අතර පොහොට්ටුවට ඇමරිකානු හිතවත්කමක් නැති නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට එම සහය ඇති හෙයින් එම ජාත්‍යන්තර සහය බලාපොරොත්තුවෙන් රනිල් වික්‍රමසිංහ වෙත බලය දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසුවේය.
1
...
1,028
1,029
1,030
...
1,205
Page 1,029 of 1,205
Popular
DIMO වෙත එක්වූ නටාෂා!
Rashika Sandamali
-
November 21, 2025
රටම එකට මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය කිලෝ 1000ක් ඉක්මවා පොලිස් භාරයට!
පුවත්
November 21, 2025
0
කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ ''රටම එකට'' ජාතික මෙහෙයුමට...
තරඟ සංවිධායකවරයාට එරෙහිව නැගී සිට සති කිහිපයකට පසු මෙක්සිකෝ රූ රැජින විශ්ව රූ රැජින ලෙස ජයගනී!
විදෙස්
November 21, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 74 වන වාර්ෂික...
“Automobile Industry Awards 2025″ප්‍රථම වතාවට ශ්‍රී ලාංකාවේ!
පුවත්
November 21, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : අධ්‍යාපන අමාත්යාාංශය, කර්මාන්ත්...
නුගේගොඩ රැළියට පොලීසියෙන් නියෝගයක්!
පුවත්
November 21, 2025
0
කොළඹ LNW:අද (21) නුගේගොඩ දී විපක්ෂයේ කණ්ඩායම කිහිපයක් විසින්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.