Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට!
පුවත්
ASK
-
August 18, 2022
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රී රෝද රථ ගාස්තු යළි ඉහළට. මෙන්න නවතම තත්ත්වය! (VIDEO)
පුවත්
ASK
-
August 18, 2022
මේ වන විට කුලී ත්‍රීරෝද රථ ගාස්තු පාලනයකින් තොරව ඉහළ ගොස් තිබෙන හෙයින් එය කර්මාන්තය පවත්වාගෙන යාමට මෙන්ම පාරිභෝගික ජනතාවටද දැඩි බලපෑමක් එල්ල කර තිබෙන නිසා ජාතික ගමන ගමන කොමිසම තවදුරටත් ඉබි ගමනින් නොයා වහාම මැදිහත්වී එය පාලනයකට ගෙන ආ යුතු බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය.
ගෝඨාභය වගේ කෙනෙක් නැවත දේශපාලනයට ගේන්න ජනතාව මෝඩ විය යුතු නැහැ – උදයංග (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
August 17, 2022
ගෝඨාභය රාජපක්ෂ නිලධාරියෙකු ලෙස දක්ෂයෙක් වුවත් ඔහු දේශපාලඥයෙක් ලෙස දක්ෂයෙක් නොවන බවත් එවැන්නෙක් නැවත දේශපලනයටගෙන ඒමට ජනතාව මෝඩ වියයුතු නැති බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද (17) මාධ්‍ය වෙත පැවසුවේය.
ගෝඨාභය 24 යළි දිවයිනට?
පුවත්
ASK
-
August 17, 2022
මේ වන විට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබන 4 වැනි දින යළි මෙරටට පමිනිමටනියමිත බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පැවසුවේය.
ඒක බොරුවක් – මම එහෙම යන්නේ නැහැ!
පුවත්
ASK
-
August 17, 2022
ඇමති ධූරයක් ලබා ගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එක්වීමට යන බවට පැතිරෙන කතාව කිසිදු පදනමක් නැති අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
1
...
1,023
1,024
1,025
...
1,205
Page 1,024 of 1,205
Popular
ඕස්ට්‍රේලියානු රජය වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි.
Sashikala Madhushani
-
November 21, 2025
ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති පැල් රකිමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි
පුවත්
November 21, 2025
0
ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග...
අයිස් හා හෙරොයින් සිද්ධිය: සජබ සාමාජිකයාට පක්ෂයෙන් තහනමක්!
පුවත්
November 21, 2025
0
කොළඹ LNW: දකුණු මුුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඊයේ (20)...
DIMO වෙත එක්වූ නටාෂා!
ව්‍යාපාරික
November 21, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : ඩීසල් සහ මෝටර්...
රටම එකට මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය කිලෝ 1000ක් ඉක්මවා පොලිස් භාරයට!
පුවත්
November 21, 2025
0
කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ ''රටම එකට'' ජාතික මෙහෙයුමට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.