Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
සමන් රත්නප්‍රිය
Search
Browse our exclusive articles!
සෞඛ්‍ය ලේකම්ට එරෙහිව නීති මඟට බහින්න වෘත්තීය සමිති සැරසෙයි!
පුවත්
ASK
-
February 12, 2022
මාස තුනක් තිස්සේ දැනුවත් කර තිබියදී අඛණ්ඩ වැඩ වර්ජනයක් වළක්වා නොගැනීමට කටයුතු කිරීමට සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයාට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය අවධාරණය කරයි.
සමන් රත්නප්‍රිය අධිකරණයට ගරු කරනු ඇතැයි සිතනවා – කෙහෙළිය
පුවත්
ashika brahmana
-
February 11, 2022
අධිකරණයට ගරු කරමින් සමන් රත්නප්‍රියගේ සභාපතිත්වයෙන් යුතු රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය එම ආකාරයෙන්ම කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
සෞඛ්‍ය වැඩවර්ජනයට එරෙහිව අධිකරණ නියෝගයක්
පුවත්
RN
-
February 11, 2022
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ( GNOA ) ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 18ක් විසින් ආරම්භ කර, දින හතරක් තිස්සේ පවත්වාගෙන යන වැඩවර්ජනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් ඊයේ (10) නිකුත් කර තිබේ.
සමන් රත්නප්‍රියටත් දැන් තියෙන්නේ මං වගේ නිවන් දකින්න – වෛද්‍ය බෙල්ලන (VIDEO)
පුවත්
ashika brahmana
-
February 10, 2022
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිවරයා ලෙස වර්තමානයේදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සෞඛ්‍ය වැඩවර්ජනවලට එරෙහි වුවද ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජන කරන කාලය තුළ වැඩවර්ජන සඳහා සහය දී තිබෙන බවට ඊයේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය වෙනුවෙන් සමන් රත්නප්‍රිය මහතා එල්ල කළ චෝදනාවට අද (10) වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රතිචාර දක්වා තිබේ.
කවද්ද මේ වැඩවර්ජනවලින් දේශපාලකයෝ පීඩා වින්දේ? වර්ජකයන්ට ඕනෙත් දේශපාලන වරප්‍රසාද – වෛද්‍ය බෙල්ලන (VIDEO)
පුවත්
ASK
-
February 7, 2022
සෞඛ්‍ය සේවකයින් සිදුකරන වැඩවර්ජනවලින් කිසිදු රජයක් බිඳ වැටී නැති අතර කිසිදු දේශපාලකයෙක් ද බෙහෙත් නොලැබ පීඩා විඳ නැති අතර සම්පූර්ණයෙන්ම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය රෝගී ජනතාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.
1
...
4
5
6
Page 5 of 6
Popular
“වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම අද (03) සිට!
Rashika Sandamali
-
November 3, 2025
දුමිදුගේ උත්සාහය ව්‍යර්ථ වෙයි
ක්‍රීඩා
November 3, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 03, කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...
අපි නම් ආරක්ෂාව ඉල්ලන්නෙ නෑ, අපිට ෂුවර් මේ රටේ ජනතාව – ඇමති TB
දේශපාලන පුවත්
November 3, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වශයෙන් තමන්ට...
රටේ බහුතර ප්‍රශ්න වලට හේතුව මත්ද්‍රව්‍ය – ජනපති අනුර
පුවත්
November 3, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන...
FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් රජයේ ජෙට් යානායකින් සිය පෙම්වතිය බැලීමට ගියබව කියූ ඉහල නිලධාරියකු සේවයෙන් ඉවතට
විදෙස්
November 3, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : FBI අධ්‍යක්ෂ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.