Tag: විදෙස්

Browse our exclusive articles!

ජපානයේ වෙඩි හඬින් යෙන් මිල ඉහළට

ජපානයේ සිටි අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ඊයේ (08) වන දින බටහිර නගරයක් වන නාරා හි දේශනයක් පවත්වමින් සිටියදී වෙඩි තැබීමකින් රෝහල්ගත කිරීමෙන් අනතුරුව, යෙන් මිල ඉහළ නැග ඇති බව වාර්තා වේ

නිකරගුවාව තෙරේසා මවුතුමියගේ කන්‍යා සොයුරියන් නෙරපා හරියි

මිෂනාරීස් ඔෆ් චැරිටි 1988 සිට නිකරගුවාවේ ක්‍රියාත්මක වන සමාජ සේවා අයතනයකි. රාජ්‍ය නොවන සංවිධාන අධීක්‍ෂණය කරන රජයේ දෙපාර්තුමේන්තුවක් විසින් රාජ්‍ය වගකීම් ඉටු නොකරයි යන චෝදනාව මත නීත්‍යානුකූල තත්ත්වය ඉවත් කිරීමෙන් පසුවය එහි කණ්‍යා සෙයෙුරියන් 18 දෙනෙකු මෙලෙස පොලිසිය විසින් දේශසීමා වෙත රැගෙන ගොස් අසල්වැසි කොස්ටාරිකාවට නෙරපා හැර ඇත.

ඉන්දියාවේ අවසන් මුස්ලිම් මන්ත්‍රීවරයාද පාලක පක්ෂය හැර යයි.

භාරතීය ජනතා පක්ෂයේ ඉතිරිව සිටි අවසන් මුස්ලිම් මන්ත්‍රීවරයා ඉල්ලා අස්වී තිබේ. ඔහු සුළුතර කටයුතු පිළිබඳ අමාත්‍ය මුක්තාර් අබ්බාස්ය.

‘ද ගෝඩ් ෆාදර්’ ; ඔස්කාර් සම්මානලාභී ජේම්ස් කාන් මිය යයි

"ද ගෝඩ් ෆාදර්", "මිසරි" සහ "එල්ෆ්" වැනි සිනමා නිර්මාණ වෙනුවෙන් සිය රංගන දායකත්වය ලබා දී ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ ප්‍රවීන නළු ජේම්ස් කාන් මිය ගිය බව ඔහුගේ පවුලේ ඥාතීන් නිවේදනය කර තිබේ. ඔහු මිය යන විට 82වන වියේ පසු වූ අතර මරණයට හේතුවක් අනාවරණයව නොමැත.

සිංගප්පූරුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය

සිංගප්පූරුවේ රජය විසින් ඊයේ (07) දිනයේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකුට මරණීය දණ්ඩනය නියම කර ඇත.

Popular

ලෝකඩ පැහැ ඉන්දීය තරගාවලියට ශ්‍රී ලංකාවෙන් නවයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 10, කොළඹ LNW: භුබනේස්වර් හි කාලිංග ක්‍රීඩාංගණයේදී ,2025...

සාර්ථකව අවසන්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය!

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LNW : පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව...

“වලස් කටා” පොලිසියෙන් මිදී පැන යාමට තැත් කරද්දී දෙපාවලට සහ එක් අතකට හානි..

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LMN : තිළිණ සම්පත් නොහොත්...

ශ්‍රී ලංකාව අමෙරිකාව සමග කටයුතු කළ යුත්තේ කෙසේද?

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LNW : ලොව බලවත්ම රාජ්‍යය...

Subscribe

spot_imgspot_img