Tag: විදෙස්

Browse our exclusive articles!

ඉන්දියාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කිරීම අවසන්. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 98.90%

ඉන්දියාවේ මීළඟ ජනාධිපති තෝරා පත් කර ගන්නා පාර්ලිමේන්තු ඡන්ද ප්‍රකාශ කිරීම මේ වන විට අවසන්ව අති අතර ඡන්දය ප්‍රකාශ කළ සමස්ත පිරිස 98.90% ලෙස ඉන්දීය මාධ්‍ය නිවේදනය කර තිබේ. ප්‍රකාශිත ඡන්ද ගණන් කිරීම ජූනි මස 21 වන දින සිදුවනු ඇති අතර නව ජනාධිපතිවරයා දිවුරුම් දීම ජූනි මස 25වන දින සිදුකරනු ඇති බව වාර්තා වේ.

විස්වාස භංගයෙන් ගෙදර යැවූ ඉම්රාන් ඛාන්ට පන්ජාබ් ප්‍රාන්තයෙන් දැවැන්ත ජයක් – පාලක සභාගය දෙදරයි !

පසුගිය අප්‍රේල් මාසයේදී විස්වාස භංග යෝජනාවක් හේතුවෙන් පරාජයට පත් වූ පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂයට දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයක් ලැබී තිබෙනවා. ඒ පසුගියදා පැවති පන්ජාබ් ප්‍රාන්ත...

ජෝ බයිඩන් ඒ ඒ රටවලට ඒ ඒ හැන්ඳෙන් බෙදයි ; ඉරානය සම්බන්ධයෙන් දැඩි තීන්දුවක

ජෝ බයිඩන්ගේ මැදපෙරදිග සංචාරයේ ප්‍රධාන අවධානය යොමු වන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඇතිව ඇති මතභේදයන් නිරාකරණය කර ගැනීම හා කලාපීය වශයෙන් උපායමාර්ගිකව සංවිධානය වීමත්, බිඳී ඇති හොඳ හිත නැවත ඇති කර ගැනීමත් වෙනුවෙනි.

කන්සවේටිව් නායකත්වය වෙනුවෙන් පැවැති ප්‍රථම ඡන්දයේ ජය රිෂී සුනක්ට

එක්සත් රාජධානියේ අගමැති තනතුර දැරූ Boris Johnsonගේ ඉල්ලා අස් වීමෙන් පසු, මීළඟ අගමැති අපේක්ෂකයා හා කන්සවේටිව් නායකත්වය වෙනුවෙන් පැවැති මුල්ම ඡන්දයේ ජය ලබා ගැනීමට චාන්සලර් තනතුරේ සිටි Rishi Sunak සමත්ව තිබේ.

ජෝ බයිඩන් මැදපෙරදිග සංචාරයේ …

ජෝ බයිඩන් සිය ප්‍රථම මැද පෙරදිග සංචාරය සඳහා ඊයේ (13)වන දින ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ගොඩ බැස තිබේ. එක්සත් ජනපදයේ ජනාධිපතිවරයෙකු මැද පෙරදිග සංචාරය සඳහා සම්බන්ධවන ප්‍රථම අවස්ථාව මෙය වේ.

Popular

යළිත් කඩා වැටුණු කණ්ඩලමේ හැඩකාරයාට සිංහල බෙහෙත් ප්‍රතිකාර අරඹයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 08, කොළඹ LNW: කණ්ඩලම ජලාශයේ මාස හතරකට...

මලල ක්‍රීඩා පුහුණුකරුවන්ට තායිලන්තයේ පාඨමාලාවක්

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW: සැප්තැම්බර් 08 – 13 දක්වා...

ලිහිණිය එස්එස්සී කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන පියාඹයි

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW: ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති...

My Red Comrade: විපරීත සමාජයකට යතුරු සිදුරෙන් ගිය පැරනොයික චිත්‍රපටයක්

සුදත් මහදිවුල්වැව මීට ටික කලකට කලින් කරපු My Red...

Subscribe

spot_imgspot_img