Tag: විදෙස්

Browse our exclusive articles!

විෂමාචාර චෝදනා රැසකට මුහුණ දී සිටින පීට් හෙග්සෙත් එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා වශයෙන් පත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : විෂමාචාර චෝදනා රැසක් වෙනුවෙන් චෝදනා ලබා සිටින හිටපු හමුදා ප්‍රවීණයෙකු හා ෆොක්ස් නිවුස් සත්කාරක, අන්ත දක්ෂිනාංශික ක්‍රිස්තියානි...

Adidas සමාගම ගත් කණගාටුදායක තීරණය!

රෂිකා හෙන්නායක ජනවාරි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් දිනූ Adidas සමාගම සිය ජර්මන් මූලස්ථානයේ, රැකියා අවස්ථා 500 ක් දක්වා කපා හැරීමට සැලසුම් කර ඇති බව...

ඇමරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත් වීම පිළිබඳ චීනයේ කණගාටුව!

කොළඹ LNW:ඇමරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත් කිරීම පිළිබඳ චීනය කණගාටුව පළ කර සිටිනවා. ‍ මේ බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(23) පැවති මාධ්‍ය...

උප්පැන්න පුරවැසිභාවය අවසන් කිරීමේ ට්‍රම්ප්ගේ විධායක නියෝගය අධිකරණය අවහිර කරයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ සංක්‍රමණිකයන් පලවා හැරීමේ විශාලතම පිටුවහල් කිරීම කරන බවට කරන ලද මැතිවරණ පොරොන්දුව අනුව...

දශකයකට පසු එවරස්ට් කඳු නගින්නන් සඳහා වන බලපත්‍ර ගාස්තුව විශාල ලෙස ඉහළ නැංවීමට නේපාලයෙන් පියවර!

රෂිකා හෙන්නායක ජනවාරි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එවරස්ට් කඳු නගින්නන් සඳහා වන බලපත්‍ර ගාස්තුව විශාල ලෙස ඉහළ නැංවීමට නේපාලය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ....

Popular

පහළ කඩුගන්නාවේ නාය යෑම – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කොළඹ LNW:පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල...

පිරිමින්ගේ දිව දෙකේ වැඩවලට “G Spot” වලින් පිළිතුරු දුන් ජිලියන්!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 22, ලෝකය (LNW): Harper’s Bazaar Women of...

පෙරමුණ සිටින සීආර් ට වැස්සෙන් බාධා

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW මැලිබන් බිස්කට් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක...

පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබේ. මේ හේතුවෙන් නුවර -...

Subscribe

spot_imgspot_img