Tag: ජනතා විමුක්ති පෙරමුණ

Browse our exclusive articles!

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මොහොතේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අගමැති ධූරය භාර ගැනීමට සූදානම් බව සඳහන් කරන ලදී.

සජිත්ට වගකීම භාරගන්න බැරි නම් අපේ කණ්ඩායමේ කෙනෙකුටවත් සහය දෙන්න! (VIDEO)

අගමැති ධූරය භාරගෙන කටයුතු කිරීමට ප්‍රධාන විපක්ෂය ලෙස මැදිහත්වන්නේ නම් කුමන මතභේද තිබුණද අවශ්‍ය සහය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසුවේය.

වැඩවර්ජනයට සහය දක්වමින් විශ්ව විද්‍යාල සේවකයිනුත් උද්ඝෝෂණයේ! (VIDEO)

අද (28) දින රාජ්‍ය,අර්ධ රාජ්‍ය,පෞද්ගලික සහ වතු ඇතුළු ක්ෂේත්‍ර විසින් ගෙන යන සංකේත වැඩවර්ජනයට සහය දවමින් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුව විසින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත විය.

දැන් ඔය පාරට බහින අයගේ ඔළුවලට මතවාදය ගෙනාවේ අනුර දිසානායක – හඳුන්නෙත්ති (VIDEO)

මේ වනවිට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව පාරට බැස උද්ඝෝෂණයෙහි නියැළෙන තරුණ තරුණියන්ගේ හිත්වලට ඊට අදාළ මතවාදය ගෙන ආවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් බවත් ඔහු නොසිටියේ නම් ශ්‍රී ලංකාව මේ වනවිට විකිණී අවසන් බවත් එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අවුරුද්දට නිවාඩු ගන්න අපි සූදානම් නෑ අරගලය අඛණ්ඩවම – අනුර දිසානායක

ආණ්ඩුවට එරෙහිව මහපාරට බැස අරගල කරන ජනතාවට හතිවැටී අරගලයෙන් ඉවත් වනු ඇතැයි පාලකයන් සිතන්නේ නම් එය සිහිනයක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඉදිරියේදී උත්සව සමය එළඹුනද විරෝධතා අඛණ්වම ක්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කරන්නේ.

Popular

මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ...

ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...

සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ NPP මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි!

කොළඹ LNW:සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාළ...

බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුලේ ලොක්කාගේ නික්ම යෑම – Gopichand Hinduja

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW): බ්‍රිතාන්‍යයේ ධනවත්ම...

Subscribe

spot_imgspot_img