Tag: ජනතා විමුක්ති පෙරමුණ

Browse our exclusive articles!

අනුර – චීන තානාපති හමුවක්. පක්ෂ අතර සහයෝගීතාව වර්ධනයට අවධානය (photos)

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට චීන තානාපති කිව් ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ පැවැත්වී තිබේ.

09 වෙනිදා සිදුවීම්වලට අත්අඩංගුවේ ඉන්න අය බහුතරයක් අපේ අය නෙවෙයි.පොලීසියම තහවුරු කළා! (VIDEO)

පසුගිය 09 වැනිදා රට තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමවලට අදාළව අත්අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයින් අතරින් බහුතරය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් නොවන බව ද (23) පොලිස්පතිවරයා හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිප දෙනෙක් සමඟ පැවති සාකච්ජාවේදී තහවුරු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.

රනිල් අගමැතිවීමේ ඇත්ත කියන්නේ උඩින් රනිල් යටින් බැසිල්! (VIDEO)

ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි තැනැත්තා අගමැතිවරයා ලෙස පත් කිරීමේ හැකියාව ජනධිපතිවරයා සතුව තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීම තුළ පෙනුම් කරන්නේ උඩින් රනිල් යටින් බැසිල් බව යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මොහොතේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අගමැති ධූරය භාර ගැනීමට සූදානම් බව සඳහන් කරන ලදී.

සජිත්ට වගකීම භාරගන්න බැරි නම් අපේ කණ්ඩායමේ කෙනෙකුටවත් සහය දෙන්න! (VIDEO)

අගමැති ධූරය භාරගෙන කටයුතු කිරීමට ප්‍රධාන විපක්ෂය ලෙස මැදිහත්වන්නේ නම් කුමන මතභේද තිබුණද අවශ්‍ය සහය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසුවේය.

Popular

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

Subscribe

spot_imgspot_img