Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ගෝල්ෆේස් අරගලය
Search
Browse our exclusive articles!
අත්අඩංගුවට ගෙන දින 06කට පසු වසන්ත මුදලිගේ තංගල්ල බන්ධනාගාරයේදී! (VIDEO)
පුවත්
ASK
-
August 24, 2022
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90ක් රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් තිදෙනා මේ වන විට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින අතර අද ඔවුන් මුණ ගැසීමට නීතිඥ නුවන් බෝපගේ එහි ගොස් තිබුණා.
ජවිපෙ එරංග සොයා පොලීසිය CSR වටලයි! (VIDEO)
පුවත්
ASK
-
August 23, 2022
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සොයා පොලිස් කණ්ඩායමක් මේ වන විට මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයට පැමිණ සිටිනවා.
ගෝඨාභයට එරෙහි ජනතා නැගිටීමේදී සිදුකළ සුළු සුළු දේ දඟකාරකම් මිස අපරාධ නොවෙයි! (VIDEO)
පුවත්
ASK
-
August 22, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ජනතා නැගිටිමේදී සිදු වූ ඇතැම් සුළු සුළු දේ දඟකාරකම් මිස අපරාධ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.
‘ගෝඨා ගෝ හෝම්’ විදෙස් උද්ගෝෂණ සංවිධායකයන් පසුපසත් පොලීසිය පන්නයි !
පුවත්
UN
-
August 21, 2022
මැයි 09 වැනිදා ඇති වූ කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිට්ටඹුව පොලිසියේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අර්ජුන අමදෝරු නමැත්තෙකි. ප්‍රංශයේ පදිංචිව...
රනිල් තට්ටු කරමින් ඉන්නේ වැරදි තැනට – හිරුණිකා (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
August 20, 2022
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණු අතර ඇයගෙන් පැය 05.30ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණි.
1
...
5
6
7
...
17
Page 6 of 17
Popular
රජිතගෙන් මෝසමක්!
ASK
-
August 18, 2025
රතන හිමිට එරෙහිව වරෙන්තු!
දේශපාලන පුවත්
August 18, 2025
0
කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...
හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!
පුවත්
August 18, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...
පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!
පුවත්
August 18, 2025
0
සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...
Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!
විශේෂාංග
August 18, 2025
0
සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.