Tag: ගෝල්ෆේස් අරගලය

Browse our exclusive articles!

රට බරපතල තැනකට නොයවා ජනාධිපති සහ අගමැති ඉවත්වන්න – මෛත්‍රී (VIDEO)

රට ඉතාම බරපතල තත්ත්වයකට ඇද නොදමා ජන මතයට අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහාම ඉල්ලා අස් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟතාවක් – කථානායක වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දීමට සූදානමින්

මේ වන විට රටේ පවතින තත්ත්වය මත සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පක්ෂ නායක රැස්වීමේදී එකනගතාවකට පැමිණ තිබේ.

පක්ෂ නායක රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ කැඳවයි – ඕනෑම තීන්දුවකට එකඟ බව ජනාධිපතිත් කියයි!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් Zoom තාක්ෂණය ඔස්සේ පක්ෂ රැස්වීම කැඳවා තිබෙන අතර එහිදී ගනු ලබන ඕනෑම තීන්දුවකට තමන් එකඟ බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇති බව වාර්තා වෙයි.

ජනතාව අත්පත් කරගත් ජනාධිපති මන්දිරය! (VIDEO)

උදෑසන 09.00ට පමණ සක්‍රීය වූ අරගලය උච්චස්ථානයකට ගෙන යමින් මේ වන විට ජනාධිපති මන්දිරය,ජනාධිපති ලේකම් කාර්යාලය මහජනතාවගේ අණසකට යටත්ව තිබෙන අතර ආරක්ෂාවට යොදවා ටා පොලීසිය හමුදාව ද එම ස්ථානවලින් ඉවත්වීම සිදුවිය.

ජනාධිපති ලේකම් කාර්යාලයත් ජන අණසක යටතට!

මේ වන විට ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයත් ජනතාව විසින් අත්පත් කරගෙන සිටිනවා.

Popular

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...

එජපෙටයි සමඟිටයි තවත් නම් දිනන්න බැහැ. අපි අලුත් වැඩක් හදනවා – චම්පික

කොළඹ LNW: සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන්...

Subscribe

spot_imgspot_img