Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
මේ ජනවාරියේ කොයි මොහොතක හෝ ඉන්ධන හිඟයක් ඇතිවෙන්න පුළුවන් – ඇමති ගම්මන්පිල
විශේෂ පුවත්
RN
-
January 13, 2022
මේ ජනවාරි මාසය තුළ කොයි මොහොතක හෝ මෙරට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානම පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
අපි ඉතාම උපක්‍රමශීලියි.සති කිහිපයකින් ප්‍රශ්න විසඳෙයි – ජොන්ස්ටන් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 12, 2022
ඩොලර් ප්‍රශ්නය කොවිඩ් 19 අර්බුදය නිසා ඇතිවූවක් වන අතර ප්‍රමාණවත් පරිදි විදේශ විනිමය නොලැබුණු නමුත් ඉදිරි සති කිහිපයකදී මෙම ප්‍රශ්න විසඳෙනු ඇති බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
2072දීත් පෝලිමේ ඉන්නවද කියල දැන්ම තීරණය කරන්න – හදුන්නෙත්ති (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 12, 2022
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය සඳහා තෙල් සංස්ථාවේම ඉංජිනේරුවන් විසින් ලබා දී තිබෙන වාර්තාව අනුව ඒවා ප්‍රතිසංස්කරණය කළ හොත් මාලදිවයිනට තෙල් විකිණීමේ හැකියාව ලංකාවට උදාවෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේය.
මණ්ඩලේ කචල් කළේ විදුලි ඉන්ජිනේරුවෝමයි – CEB ඉංජිනේරුවන්ගෙන්ම ඉංජිනේරුවන්ට චෝදනා (VIDEO)
පුවත්
ASK
-
January 12, 2022
විදුලි බල සැපයුමේදී පුනර්ජනනීය බලශක්ති වෙත යොමු වීමට නොහැකි වූයේ ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් ඇතැමෙකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් බව ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සංසදයේ සභාපති විදුලි ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලිල්ල තවත් පස්සට!
පුවත්
ASK
-
January 12, 2022
කෙරවළපිටිය,යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහි පෙත්සම් විභාගය කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීරණය කර ඇති අතර ඒ අනුව ජනවාරි 19 ,20 සහ 21 වැනිදා යළි පෙත්සම් විභාගයට ගැනීම නියමිතය.
1
...
189
190
191
...
198
Page 190 of 198
Popular
හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේපයි!
Rashika Sandamali
-
November 10, 2025
රාජ්‍ය නාට්‍ය උළෙල ඇරඹේ!
කලා
November 10, 2025
0
කොළඹ LNW:රාජ්‍ය නාට්‍ය උළෙල අද (10) ආරම්භ වෙයි. ඒ අනුව...
සුරතාවය කිරිගිස්තානයට
ක්‍රීඩා
November 10, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: අවුරුදු 19 පහළ මධ්‍යම...
සබීතා පායට රනිල් අත්අඩංගුවට ?
කටකතා
November 10, 2025
0
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් කුලී...
තවත් හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මේ සතියේ අත්අඩංගුවට ?
කටකතා
November 10, 2025
0
තවත් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මේ සතියේදී අල්ලස් හෝ දුෂණ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.