Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
විදුලි අර්බුදය බරපතලයි – වායු සමීකරණ විදුලි පංකා භාවිතය අවම කරන්න
පුවත්
UN
-
January 25, 2022
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතරම් පිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන ලෙසයි. විශේෂයෙන්ම වායු සමීකරණ යන්ත්‍ර, විදුලි පංකා වැනි වැඩි විදුලි ධාරිතාවයක් අවශ්‍ය වන උපකරණ භාවිතා කිරීම හැකිතරම් සීමා කර ගතහොත් විදුලි බිඳවැටීම් අවම කරගත හැකි බවද ඔහු පෙන්වා දෙනවා.
ඩීසල් පෙට්‍රල් ඇත්තේ කවදා වෙනකල්ද ? දැවිතෙල් එන්නේ කවදාද ? – ගම්මන්පිල පිළිතුරු දෙයි (VIDEO)
පුවත්
RN
-
January 25, 2022
ඊයේ දිනයේදී මුදල් ගෙවීමට එකඟ වූ ඩීසල් සහ පෙට්‍රල් නෞකා දෙකේ ඉන්ධන ද ප්‍රමාණවත් වන්නේ ඉතාම සීමිත දින ගණකට පමණක් වුවත් සෑම සතියකදීම තෙල් නැවක් මෙරටට පැමිණෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
රටම අඳුරේ – දිනකට පැය 09 ක් විදුලිය කපන්න අවසර ඉල්ලයි
පුවත්
UN
-
January 24, 2022
දෛනිකව පැය 02 - 09 අතර කාලසීමාවක් විදුලි සැපයුම අත්හිටුවීම සඳහා අවසර ලබා දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.
හැම වහලක්ම විදුලි බලාගාරයක් කරන්න පුළුවන්. ඉංජිනේරු රැළක් ඒකට ඉඩදෙන්නෙ නෑ – ඇමති ජයන්ත
පුවත්
RN
-
January 24, 2022
ශ්‍රී ලංකාව යනු දවසට පැය 12ක් සූර්ය ආලෝකය ලැබෙන රටක් බැවින් හැම වහලක්ම විදුලි බලාගාරයක් බවට පත්කළ හැකි වුවත් ඉංජිනේරුවන් රැළක් ඊට ඉඩ නොදෙන බවත් වත්මන් විදුලි අර්බුදය නිර්මාණය වී ඇත්තේ ඒ නිසා බවත් බහාලුම් අංගන සහ ගුදම් පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි.
පැය අටක් අඳුරේ ඉන්න සූදානම් වෙන්න – මයන්ත දිසානායක
පුවත්
UN
-
January 23, 2022
විදුලි නිෂ්පාදනය සඳහා භාවිතා කරන ජලාශවල ජල මට්ටම අඛණ්ඩ ලෙස පහත වැටීමත් සමග දෛනිකව සැළකිය යුතු කාලසීමාවක් විදුලිය බිඳවැටිය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසනවා.
1
...
180
181
182
...
198
Page 181 of 198
Popular
සොහ්රාන් මම්දානිගේ ඇමරිකානු පුරවැසිභාවය රිපබ්ලිකන්වරු ප්‍රශ්න කරයි
Sashikala Madhushani
-
November 10, 2025
ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ අපි 21 වෙනිදා රටට හෙළි කරනවා – නාමල්
දේශපාලන පුවත්
November 10, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : වසර දහයකට පසු...
සංජය ඈපාගේ ”ආදර සාදය” දැන් ඔබේ දෝතට! (PHOTOS)
PHOTO STORY
November 10, 2025
0
කොළඹ LNW:හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු සහ කවියකු...
නින්දට බම්ඹු ගහගන්න කියලා ජීවිතේ විදින ඈයෙක්! අවුරුදු 60ක් පමණ නිදාගෙන නෑ!
විදෙස්
November 10, 2025
0
සටහන – පුලී නොවැම්බර් 10, කොළඹ (LNW): වියට්නාම් යුද්ධයේදී අධික...
බිංදුවෙන් පටන් ගන්න කෑගල්ල ක්‍රිකට් පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් මඟ පෙන්වයි
ක්‍රීඩා
November 10, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.