Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
ජනාධිපති කියන්නේ රුකඩේ-රුකඩේ නටවන කොරා බැසිල්-මහින්ද දැන් පතෝල – විජයදාසගේ විග්‍රහය (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
March 12, 2022
බැසිල් රාජපක්ෂට හෝ මේ ආණ්ඩුවට තවදුරටත් රට කර වීමේ හැකියාවක් නැති අතර දැන් ජනතාව විසින් අලුත් බලවේගයක් ඇතිකර ගත යුතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
IMF යනවා කියල බැසිල් හදන්නේ ජනතාවගේ සල්ලිවලින් ගම රට යන්න – හේෂා
පුවත්
ASK
-
March 12, 2022
ජනතාව අතිශය පීඩාවට පත්වසිටින මොහොතක ජනතාවගේම මුදල්වලින් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන මුවාවෙන් තමන්ගේ ගම රට බලා යාමට උත්සහයක් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේය.
වැඩි වූ ඩීසල් මිල හමුවේ පෞද්ගලික බස් 80%ක් ධාවනයෙන් ඉවතට – සඳුදා සිට සියලු බස් ධාවනයෙන් ඉවත් වන ලකුණු! (VIDEO)
පුවත්
ASK
-
March 12, 2022
වැඩි වූ ඩීසල් මිල යටතේ පෞද්ගලික බස් තවදුරටත් ධාවනය කළ නොහැකි හෙයින් රජය වහාම මැදිහත් වී ඩීසල් සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේය.
අනිත් හැමදේම වැඩි වෙනව නං විදුලි බිලත් වැඩිවෙන්න ඕන – විදුලි බිලත් වැඩිවන බවට PUCSL සභාපතිගෙන් ඉඟියක්
පුවත්
UN
-
March 11, 2022
විදුලි බිලද වැඩි කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
IOC තෙල් මිලත් එක්කම පාන් පිටි මිලත් ඉහළට!
පුවත්
ASK
-
March 11, 2022
සෙරන්ඩිබ් සමාගම අද (11) ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රු. 35කින් වැඩි කර තිබේ.
1
...
158
159
160
...
198
Page 159 of 198
Popular
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයනවක විනිසුරු පාඨමාලාව සාර්ථකව පවත්වයි
Nishman Ranasinghe
-
November 12, 2025
ප්‍රසන්න ඇප මත නිදහස්!
පුවත්
November 12, 2025
0
කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න...
ගෙවුණු පැය 24ට වැටලීම්වලින් 1105ක් අත්අඩංගුවේ!
පුවත්
November 12, 2025
0
කොළඹ LNW:මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ වැඩපිළිවෙලට අදාළව අඛණ්ඩව ක්‍රියාත්මක අකර...
CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගම Global Performance Excellence සම්මානය දිනා ගනී!
ව්‍යාපාරික
November 12, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල්...
රට ආර්ථිකය අර්බුදයේ සිට ස්ථාවරත්වය කරා පරිවර්තනය වෙලා – භාණ්ඩාගාර ලේකම්
පුවත්
November 12, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : රට මේ වන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.