Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
බල්ලෙක් නාවන්න අරන්යනවට වඩා අමාරුයි මේ ආණ්ඩුව ජනතාව ඉදිරියට ගෙනයන්න (VIDEO)
පුවත්
ASK
-
January 18, 2023
ආණ්ඩුව ජනතාව ඉදිරියට ගෙනයාම හරියට බල්ලෙක් නාවන්න රැගෙන යන තරම් දුෂ්කර කාර්යයක් වී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසුවේය.
කොරියාවෙන් කෝටි 43ක ඖෂධ හා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්!
පුවත්
ASK
-
January 18, 2023
මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය කෝටි 43ක ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් කොරියානු රජයේ හා ජනතාවගේ සහයෝගයෙන් ඊයේ (17) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර තිබුණි.
පඩි ගෙවන්න බැරි ආණ්ඩුවක් ඉස්සරහට යන්නේ කොහොමද? අපි මේ ආණ්ඩුව ගෙදර යවනවා (VIDEO)
පුවත්
ASK
-
January 18, 2023
නිදහස් දින සැමරුමට රු. මිලියන 200ක් වෙන් කිරීමට සැලසුම් කරද්දී රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුප් ගෙවීම දින කිහිපයක් ප්‍රමාද කිරීමට සිදුවන බවට ගෙන ඇති කැබිනට් තීරණය මැතිවරණය කල් දැමීමට ගත් තවත් කුමන්ත්‍රණයක් විය හැකි බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි.
මහා භාණ්ඩාගාරය හිස් – විධායක නිලධාරීන්ගේ වැටුප ගෙවීමත් ප්‍රමාදයි!
පුවත්
ASK
-
January 17, 2023
ඉතිහාසයේ ප්‍රථම වරට රජයේ සේවකයින්ගේ මාසික වැටුප නියමිත දිනයට ගෙවීමට නොහැකි වී තිබෙන බවත් මාණ්ඩලික නොවන රජයේ සේවක වැටුප් නියමිත පරිදි ගෙවීමට සැලසුම් කර තිබුනද මාණ්ඩලික නිලධාරීන් ගේ වැටුප් ගෙවීම ප්‍රමාද වන බව ජනමාධ්‍ය හා ප්‍රවාහන මහාමාර්ග සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද (17) ප්‍රකාශ කළේය.
බිත්තර ආනයනයට පෙර දේශීය නිෂ්පාදනයේ ඇත්ත තොරතුරු රටට කියන්න! (VIDEO)
පුවත්
ASK
-
January 17, 2023
බිත්තර ආනයනය කිරීමට පෙර දේශීය බිත්තර නිෂ්පාදනය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු රටට හෙළිකරන ලෙස වෙළෙඳ අමාත්‍යවරයා ඇතුළු ආයතන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.
1
...
971
972
973
...
1,205
Page 972 of 1,205
Popular
ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි
Nishman Ranasinghe
-
November 22, 2025
හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….
තීරු ලිපි
November 22, 2025
0
මීට අවුරුදු තුනකට කලින් එළියටවත් බහින්න බැරිව හිටපු රාජපක්ෂලා...
සුබ උපන්දිනයක් ‘ජෝ
විදෙස්
November 22, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත්...
බංගලාදේශයට යන අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ සුක්කානම රෙහාන් පීරිස් ට
ක්‍රීඩා
November 22, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW බංගලාදේශ සංචාරයට නම් කරන...
බංග්ලාදේශයට බලපෑ රික්ටර් මාපකයේ 5.5 ක ප්‍රභල භූ කම්පනයක් හේතුවෙන් පස් දෙනෙකු ජිවිතක්ෂයට
විදෙස්
November 22, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ ඩකා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.